හෙට හවස සෙට් වෙමුද......මං හෙට කුරුණෑගල එනවා.......![]()

අනිද්ද තියනව කියල හිතන් හිටපු wedding එක තියෙන්නේ හෙට කියහන්කෝ......ඉස්පිරිතාලෙ ගිහින් රස්තියාදු නොගහා ගෙදර පල![]()
නිකමට වගේ දැන් කාඩ් එක බලනකොට දැක්කේ.......
අනිද්ද තියනව කියල හිතන් හිටපු wedding එක තියෙන්නේ හෙට කියහන්කෝ......නිකමට වගේ දැන් කාඩ් එක බලනකොට දැක්කේ.......
![]()


බොනවනම් බොමු![]()
හෙට හවස සෙට් වෙමුද......මං හෙට කුරුණෑගල එනවා.......![]()

අනිද්ද තියනව කියල හිතන් හිටපු wedding එක තියෙන්නේ හෙට කියහන්කෝ......නිකමට වගේ දැන් කාඩ් එක බලනකොට දැක්කේ.......
![]()

You must spread some Reputation around before giving it to dmtx again.You must spread some Reputation around before giving it to Ereshaz77 again.
හොඳ වෙලාවට බන් කාඩ් එක බැලුවේ......තව පොඩ්ඩෙන් මල හුට්ටප්පරයක් වෙන්නේ.......

සුට්ටක් විතර බිව්වැකි.......බොගේ කටත් එක්ක බොන්න පුලුවනිද![]()
![]()

අනිද්දා ගියා නම් කොහොමද ආතල් එකහොඳ වෙලාවට බන් කාඩ් එක බැලුවේ......තව පොඩ්ඩෙන් මල හුට්ටප්පරයක් වෙන්නේ.......
සුට්ටක් විතර බිව්වැකි.......![]()

කටේ සීන් එක හින්දා කාඩ් එක බලන්නවත් මතක් උනේ නෑ බන්........තොට මෝල්![]()


ට*කෙයි එහෙනං.......අනිද්දා ගියා නම් කොහොමද ආතල් එක![]()

කටේ සීන් එක හින්දා කාඩ් එක බලන්නවත් මතක් උනේ නෑ බන්........
![]()


B** G**** එකේ අපිත් එක්ක අක්කා කෙනෙක් හිටියා උඹට මතකද........(ති** නෙවෙයි අනිත් එක්කෙනා
ඔෆිස් එකේ එකෙක් ගේ නෙව්යිද වෙඩිම
) අන්න එයාගේ........

ඉස්පිරිතාලෙ ගිහින් රස්තියාදු නොගහා ගෙදර පල![]()

එනවද එනවද?හොඳ වෙලාවට බන් කාඩ් එක බැලුවේ......තව පොඩ්ඩෙන් මල හුට්ටප්පරයක් වෙන්නේ.......
සුට්ටක් විතර බිව්වැකි.......![]()
