එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හෙට හවස සෙට් වෙමුද......මං හෙට කුරුණෑගල එනවා.......:P

    ඉස්පිරිතාලෙ ගිහින් රස්තියාදු නොගහා ගෙදර පල :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්පිරිතාලෙ ගිහින් රස්තියාදු නොගහා ගෙදර පල :dull:
    අනිද්ද ති‍යනව කි‍යල හිතන් හිටපු wedding එක ති‍යෙන්නේ හෙට කි‍යහන්කෝ......:baffled: නිකමට වගේ දැන් කාඩ් එක බලනකොට දැක්කේ.......:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනිද්ද ති‍යනව කි‍යල හිතන් හිටපු wedding එක ති‍යෙන්නේ හෙට කි‍යහන්කෝ......:baffled: නිකමට වගේ දැන් කාඩ් එක බලනකොට දැක්කේ.......:P
    :baffled::baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොනවනම් බොමු :cool:

    හෙට හවස සෙට් වෙමුද......මං හෙට කුරුණෑගල එනවා.......:P
    11.gif
    බොගේ කටත් එක්ක බොන්න පුලුවනිද :sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අනිද්ද ති‍යනව කි‍යල හිතන් හිටපු wedding එක ති‍යෙන්නේ හෙට කි‍යහන්කෝ......:baffled: නිකමට වගේ දැන් කාඩ් එක බලනකොට දැක්කේ.......:P

    තොට මෝල්:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හොඳ වෙලාවට බන් කාඩ් එක බැලුවේ......තව පොඩ්ඩෙන් මල හුට්ටප්පර‍යක් වෙන්නේ.......:baffled:

    සුට්ටක් විතර බිව්වැකි.......:rofl:
    අනිද්දා ගියා නම් කොහොමද ආතල් එක :rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කටේ සීන් එක හින්දා කාඩ් එක බලන්නවත් මතක් උනේ නෑ බන්........:dull::sorry:

    :sorry:

    :sorry::cool:

    ඔ‍ෆිස් එකේ එකෙක් ගේ නෙව්යිද වෙඩිම
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry::cool:

    ඔ‍ෆිස් එකේ එකෙක් ගේ නෙව්යිද වෙඩිම
    B** G**** එකේ අපිත් එක්ක අක්කා කෙනෙක් හිටි‍යා උඹට මතකද........(ති** නෙවෙ‍යි අනිත් එක්කෙනා:P) අන්න එ‍යාගේ........:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :P
    ඉස්පිරිතාලෙ ගිහින් රස්තියාදු නොගහා ගෙදර පල :dull:
    :oo:
    හොඳ වෙලාවට බන් කාඩ් එක බැලුවේ......තව පොඩ්ඩෙන් මල හුට්ටප්පර‍යක් වෙන්නේ.......:baffled:

    සුට්ටක් විතර බිව්වැකි.......:rofl:
    එනවද එනවද? :D
     
    Status
    Not open for further replies.