වොඩ්ක එකක් බීපු කාලයක් මතක නෑ ඕයි.......![]()


මටත් ඕන......
- ABSOLUT GRAPE

මීගමු පාරේ ප්ලේස් එකක බන්......කොහෙද වෙඩිම තියෙන්නෙ ?![]()

වොඩ්ක එකක් බීපු කාලයක් මතක නෑ ඕයි.......![]()


මටත් ඕන......
- ABSOLUT GRAPE

මීගමු පාරේ ප්ලේස් එකක බන්......කොහෙද වෙඩිම තියෙන්නෙ ?![]()

තෝ හෙට වෙඩිමෙන් බොයි
මටත් ඕන......
මීගමු පාරේ ප්ලේස් එකක බන්......![]()

වෙඩිමේ බොන්න දෙන්නෑ කියලා ඒ අක්කා කලින්ම කිව්වා......ගෙනත් බොන්නත් එපා කිව්වා......තෝ හෙට වෙඩිමෙන් බොයි![]()

මටත් ඕන......
මීගමු පාරේ ප්ලේස් එකක බන්......![]()

එහෙනම් හවස සිටු මැදුරෙ සෙට් වෙමුද?වෙඩිමේ බොන්න දෙන්නෑ කියලා ඒ අක්කා කලින්ම කිව්වා......ගෙනත් බොන්නත් එපා කිව්වා......![]()
එදා නුවරදි ගැහුවා වගේ බියර් වලින් සැන්ඩි කරල ගහපන්......කොහොවත් යන්නෙත් නෑනේ......
- neet gahanna puluwan ban patta bande

අපි දෙන්නා විතරද.......එහෙනම් හවස සිටු මැදුරෙ සෙට් වෙමුද?
…


මට නං දැන් ආසාවටවත් කවියක් ලියන්න බෑ බන්......කාලෙකට පස්සේ කවියක් ලිව්වා![]()
