එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ හෙට වෙඩිමෙන් බොයි:oo:
    වෙඩිමේ බොන්න දෙන්නෑ කි‍යලා ඒ අක්කා කලින්ම කිව්වා......ගෙනත් බොන්නත් එපා කිව්වා......:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙඩිමේ බොන්න දෙන්නෑ කි‍යලා ඒ අක්කා කලින්ම කිව්වා......ගෙනත් බොන්නත් එපා කිව්වා......:baffled:
    එහෙනම් හවස සිටු මැදුරෙ සෙට් වෙමුද?
    …
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් හවස සිටු මැදුරෙ සෙට් වෙමුද?
    අපි දෙන්නා විතරද.......:oo:
    හැබැ‍යි ඇබිත්තං අස්පෙට් එකක් ති‍යනවා...... අන්තිම කෑගල්ල බස් එක ති‍යෙන්නේ කී‍යටද කි‍යලා මං හරි‍යටම දන්නෑ.........බැරිවෙලා හරි රෑ උනොත් bus stand එකේ තම‍යි බුදි‍යගන්න වෙන්නේ.....:baffled:
    කාලෙකට පස්සේ කවියක් ලිව්වා :D
    මට නං දැන් ආසාවටවත් කවි‍යක් ලි‍යන්න බෑ බන්......:sorry:
     
    Status
    Not open for further replies.