ඔය දාපු එක තමා බන් ,පට්ට කාලෙක ඉදලා.
තොපි එක්ක මොන පින්තුරද... ඔක්කොම අනුභව කරන්න නේ බලන් ඉන්නේ![]()



ඔය දාපු එක තමා බන් ,පට්ට කාලෙක ඉදලා.
තොපි එක්ක මොන පින්තුරද... ඔක්කොම අනුභව කරන්න නේ බලන් ඉන්නේ![]()



බම්ප් කරපන්පරණ උනත් කමක් නෑ කියලා profile picture එකට වැඩේ දෙන්නද........![]()


මොනව උනත් කොල්ල පව්නේ බන්...... ඕන නෑ.....බම්ප් කරපන්![]()


වෙල මැද්දේ තියන කුඹුක් ගහටද කොහෙද පටෝර් ගාල හෙනයක් වැදුනා......මං යනෝ........![]()

මොනව උනත් කොල්ල පව්නේ බන්...... ඕන නෑ.....
![]()
එය මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි.



මාත් ඕක යූස් කරන්නෙ බන් අව්ලක් නැහැහච් එකේ 499 පැකේජ් එක ගැන උබලා දන්නවද. හොදයිද
(ඩේ 4 GB , නයිට්5GB)
නැතන්ම මේ වගේ ගානට තව තියන පැකේජ් මොනවද .
සමහරවෙලාවට ස්ලෝ![]()
මාත් ඕක යූස් කරන්නෙ බන් අව්ලක් නැහැසමහරවෙලාවට ස්ලෝ
වන්නි බෝයියාවෙල මැද්දේ තියන කුඹුක් ගහටද කොහෙද පටෝර් ගාල හෙනයක් වැදුනා......මං යනෝ........![]()
වෙල මැද්දේ තියන කුඹුක් ගහටද කොහෙද පටෝර් ගාල හෙනයක් වැදුනා......මං යනෝ........![]()

ඕනිම දේකට පුලුවන් මචන්ඒත් බන් නයිට් ටයිම් ටික පාවිචි කරන් වෙන්නේ ඩ්වුන්ලොඩ් වලට තමා නේද

නෑ නෑ බන්, ඉතින් හැමදාම වැඩනේ එකයි බන් එහම් කිවෙ. ඉරිදාට තමා යන්තම් හරි උදේ පාවිචි කරන් වෙන්නේඕනිම දේකට පුලුවන් මචන්![]()
දවස් 45ක් වැලීඩ් .නෑ නෑ බන්, ඉතින් හැමදාම වැඩනේ එකයි බන් එහම් කිවෙ. ඉරිදාට තමා යන්තම් හරි උදේ පාවිචි කරන් වෙන්නේ