එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    14.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හච් එකේ 499 පැකේජ් එක ගැන උබලා දන්නවද. හොදයිද
    (ඩේ 4 GB , නයිට්5GB)

    නැතන්ම මේ වගේ ගානට තව තියන පැකේජ් මොනවද .
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙල මැද්දේ ති‍යන කුඹුක් ගහටද කොහෙද පටෝර් ගාල හෙන‍යක් වැදුනා......මං ‍යනෝ........:baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වෙල මැද්දේ ති‍යන කුඹුක් ගහටද කොහෙද පටෝර් ගාල හෙන‍යක් වැදුනා......මං ‍යනෝ........:baffled:
    :confused:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොනව උනත් කොල්ල පව්නේ බන්...... ඕන නෑ.....:rofl:

    :rofl:
    11.gif

    එ‍ය මුදල් නොගෙවා ප්‍රචාර‍ය කරන ලද දැන්වීමකි.
    :P
    :rofl:
    :cool::cool::cool:
    හච් එකේ 499 පැකේජ් එක ගැන උබලා දන්නවද. හොදයිද
    (ඩේ 4 GB , නයිට්5GB)

    නැතන්ම මේ වගේ ගානට තව තියන පැකේජ් මොනවද .
    මාත් ඕක යූස් කරන්නෙ බන් අව්ලක් නැහැ :yes:සමහරවෙලාවට ස්ලෝ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    11.gif


    :cool::cool::cool:

    මාත් ඕක යූස් කරන්නෙ බන් අව්ලක් නැහැ :yes:සමහරවෙලාවට ස්ලෝ

    ඒත් බන් නයිට් ටයිම් ටික පාවිචි කරන් වෙන්නේ ඩ්වුන්ලොඩ් වලට තමා නේද
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕනිම දේකට පුලුවන් මචන් :yes:
    නෑ නෑ බන්, ඉතින් හැමදාම වැඩනේ එකයි බන් එහම් කිවෙ. ඉරිදාට තමා යන්තම් හරි උදේ පාවිචි කරන් වෙන්නේ
     
    Status
    Not open for further replies.