එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අයි නෝ යූ වෝන්ට් ඉට් බට් යුආර් නෙවර් ගොන්න ගෙට් ඉට්..
    avatar123465_40.gif
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔ‍ය කිව්වේ....... ඔලුවටම හෙණ‍යක් වැදි‍ය......:angry:

    අවුරුදු ගානක් ගි‍යත් තාම ඕක මතක හැටි.......:sorry:
    ඒ හෙනේ පරාවර්ථනය වෙලා rex ගේ ඔලුවටම වැදිය :rofl:
    මගේ මතකය තාම හොඳයි :rofl:
    මයි නේම් ඉස් ශීලා ...
    avatar123465_40.gif

    :lol: :no: mottaya
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ හෙනේ පරාවර්ථනය වෙලා rex ගේ ඔලුවටම වැදිය :rofl:
    මගේ මතකය තාම හොඳයි :rofl:
    අපේ ගෙදරට අකුණු සන්නා‍යක‍යක් හ‍යි කරලලු ති‍යෙන්නේ......මට අකුණු වදින්නේ නෑ......:cool:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපේ ගෙදරට අකුණු සන්නා‍යක‍යක් හ‍යි කරලලු ති‍යෙන්නේ......මට අකුණු වදින්නේ නෑ......:cool:

    අකුණු වැදිලම වැඩි වෙලා, අකුණු සන්නායකයකුත් හයි කලාද :rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ හෙනේ පරාවර්ථනය වෙලා rex ගේ ඔලුවටම වැදිය :rofl:
    මගේ මතකය තාම හොඳයි :rofl:


    :lol: :no: mottaya
    ආන්ටි ඇගී..
    avatar123465_40.gif

    ඔව් ‍යකෝ......මූනු පොතේවත් වද දෙන්න එකෙක් නෑ.......
    avatar123465_40.gif
    අඩෝ මට සඳුදා එක්සෑම් කියහන්කො..
    avatar123465_40.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රන්ජන් අසූචි නෑවනම් ඔයිට වඩා නම්බුයි නේද බන්...චාටර් ඉල්ලන් කෑව...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රන්ජන් අසූචි නෑවනම් ඔයිට වඩා නම්බුයි නේද බන්...චාටර් ඉල්ලන් කෑව...
    අවුලක් නෑ මචන්......මේ ලංකාවනේ.....:lol:
     
    Status
    Not open for further replies.