එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හින්දි වගේ සින්දුව අප් කර ගන් නසපෝට් එකක් දීපියව්.
    10690242_10204478701321568_7829321239104208346_n.jpg
    50ක reload එකක් එව්වොත් සප් එකක් දෙන්නං.......:cool::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හින්දි වගේ සින්දුව අප් කර ගන් නසපෝට් එකක් දීපියව්.



    50ක reload එකක් එව්වොත් සප් එකක් දෙන්නං.......:cool::rofl::dull:


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Most Wanted 2005 එකේ crack එක වැඩ කරන්නෑ සිංහලු.......මානසිකව වැටිලා ඉන්නේ.......:sorry:


    :dull:50ක reload එකක් එව්වොත් සප් එකක් දෙන්නං.......:cool::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බඩෝ......දැන් පොල් වල ගණන් ගොඩක් වැඩි‍යිද බන්......:oo:
    මට පෙරේදා office එකේ තේ හදන අන්කල් කාර‍යා කිව්වේ..........:P
    ඔව් බං,
    අපෙන් 35/36ට වගේ ගන්නවා,ඒත් කැඩෙන පොල් ගෙඩි ගාන හොදටම අඩුයි..:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං,
    අපෙන් 35/36ට වගේ ගන්නවා,ඒත් කැඩෙන පොල් ගෙඩි ගාන හොදටම අඩුයි..:sorry:
    අඩේ......අරූ කිව්වේ කඩේ ගාන 60ක් විතර වෙනවා කි‍යලනේ.......:oo:
     
    Status
    Not open for further replies.