50ක reload එකක් එව්වොත් සප් එකක් දෙන්නං.......හින්දි වගේ සින්දුව අප් කර ගන් නසපෝට් එකක් දීපියව්.
![]()


50ක reload එකක් එව්වොත් සප් එකක් දෙන්නං.......හින්දි වගේ සින්දුව අප් කර ගන් නසපෝට් එකක් දීපියව්.
![]()





Most Wanted 2005 එකේ crack එක වැඩ කරන්නෑ සිංහලු.......මානසිකව වැටිලා ඉන්නේ.......![]()
50ක reload එකක් එව්වොත් සප් එකක් දෙන්නං.......

ඊට කලින් මට කීයක් හරි දීපන්......50ක reload එකක් එව්වොත් සප් එකක් දෙන්නං.......
![]()

බඩෝ......දැන් පොල් වල ගණන් ගොඩක් වැඩියිද බන්......


ඔව් බං,බඩෝ......දැන් පොල් වල ගණන් ගොඩක් වැඩියිද බන්......
මට පෙරේදා office එකේ තේ හදන අන්කල් කාරයා කිව්වේ..........![]()

අඩේ......අරූ කිව්වේ කඩේ ගාන 60ක් විතර වෙනවා කියලනේ.......ඔව් බං,
අපෙන් 35/36ට වගේ ගන්නවා,ඒත් කැඩෙන පොල් ගෙඩි ගාන හොදටම අඩුයි..![]()

කඩේ ගාන 50 පැනලා යනවාඅඩේ......අරූ කිව්වේ කඩේ ගාන 60ක් විතර වෙනවා කියලනේ.......![]()

ලසිත් මාලිංග කිව්වලු.......හොඳ වෙලාවට අපේ ගෙදරට කඩෙන් පොල් ගේන්නැත්තේ.......කඩේ ගාන 50 පැනලා යනවා![]()

ලසිත් මාලිංග කිව්වලු.......හොඳ වෙලාවට අපේ ගෙදරට කඩෙන් පොල් ගේන්නැත්තේ.......![]()

කම්මැලියි යකුනේ.......
![]()