name pls![]()
ලංකාවේ දේසපාලුවොන්ගෙන් 90%ක්ම පල් හොරු බන්.......මම නං මේ සැරේ ගිහින් ඡන්ද කොලේ කුරුටු ගාල එනවා.......thama na

උබ අර කතාව කියෙව්වද labu gediya කියන පොර දාපු . නැතනම් දැන් කියවපන්
http://www.elakiri.com/forum/showthread.php?t=1647151
පිස්සු හැදෙනව ඕයිපිස්සු කොර යකෝ......මිනිස්සුන්ට ඔහොම වෙනවද කියලත් හිතෙනවා......![]()

ගෑණු මොලේ හැඳි මිට දිගේ කිව්වට ඌට නං සුපිරි අම්මණ්ඩිලා ටිකක් සෙට්වෙලා තියනවනේ........පිස්සු හැදෙනව ඕයි![]()

මම නම් ඡන්දේ දාන්න යන්නැතුව ඉන්නයි හැදුවේලංකාවේ දේසපාලුවොන්ගෙන් 90%ක්ම පල් හොරු බන්.......මම නං මේ සැරේ ගිහින් ඡන්ද කොලේ කුරුටු ගාල එනවා.......![]()
ප්රාකාශ කරන්නැති ඡන්ද හොර ඡන්ද විදිහට වැටෙනවාද
එහෙම සීන් එකක් වෙයි කියල හිතෙනවා බන්......මොනව උනත් මං වෙනුවෙන් print කරන කොලේ වෙන හෝතඹුවෙක් දැම්මොත් අපරාදෙනේ........මම නම් ඡන්දේ දාන්න යන්නැතුව ඉන්නයි හැදුවේප්රාකාශ කරන්නැති ඡන්ද හොර ඡන්ද විදිහට වැටෙනවාද
![]()

මමත් එහෙමයි කරන්නෙ බන්ලංකාවේ දේසපාලුවොන්ගෙන් 90%ක්ම පල් හොරු බන්.......මම නං මේ සැරේ ගිහින් ඡන්ද කොලේ කුරුටු ගාල එනවා.......![]()
හොර චන්ද දාන්න ඉඩ තියෙනව බන් ...අපරාදෙනෙ මාත් මුලදි හිටියෙ මොකටද නිකම් පෝලිමෙ ඉදලා චන්දෙ ගහන්නෙ කියල එත් හොරට ගැහුවොත් අපරාදෙමම නම් ඡන්දේ දාන්න යන්නැතුව ඉන්නයි හැදුවේප්රාකාශ කරන්නැති ඡන්ද හොර ඡන්ද විදිහට වැටෙනවාද
![]()
ඒකත් ඇත්තඑහෙම සීන් එකක් වෙයි කියල හිතෙනවා බන්......මොනව උනත් මං වෙනුවෙන් print කරන කොලේ වෙන හෝතඹුවෙක් දැම්මොත් අපරාදෙනේ........![]()
ඔව් බන් හෆ්ෆා පිස්සු කොර වුනා![]()
ගෑණු මොලේ හැඳි මිට දිගේ කිව්වට ඌට නං සුපිරි අම්මණ්ඩිලා ටිකක් සෙට්වෙලා තියනවනේ........![]()

කේහොර චන්ද දාන්න ඉඩ තියෙනව බන් ...අපරාදෙනෙ මාත් මුලදි හිටියෙ මොකටද නිකම් පෝලිමෙ ඉදලා චන්දෙ ගහන්නෙ කියල එත් හොරට ගැහුවොත් අපරාදෙ
උදෙන්ම ගියානම් පෝලිම් නෑ නේහොර චන්ද දාන්න ඉඩ තියෙනව බන් ...අපරාදෙනෙ මාත් මුලදි හිටියෙ මොකටද නිකම් පෝලිමෙ ඉදලා චන්දෙ ගහන්නෙ කියල එත් හොරට ගැහුවොත් අපරාදෙ
මම දෙපාරයි බන් චන්දේ දාලා තියෙන්නේ තාම
මමත් එහෙමයි කරන්නෙ බන්

ලංකාවේ අයියලගේ හැටි කියන්න බෑනේ මචන්......ඒකත් ඇත්ත![]()

මම නං පස් හය වතාවක් ගිහින් තියනවා......උදෙන්ම ගියානම් පෝලිම් නෑ නේමම දෙපාරයි බන් චන්දේ දාලා තියෙන්නේ තාම
![]()

ඇයි මීට කලින් මම කෝට් දාගෙන ඉන්නවා දැකල නැද්ද.......මොකො කෝට් බැල්ලි![]()

ඇයි මීට කලින් මම කෝට් දාගෙන ඉන්නවා දැකල නැද්ද.......![]()