එලකිරි Night Club IX

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar123465_40.gif
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංකාවේ දේසපාලුවොන්ගෙන් 90%ක්ම පල් හොරු බන්.......මම නං මේ සැරේ ගිහින් ඡන්ද කොලේ කුරුටු ගාල එනවා.......:P
    මම නම් ඡන්දේ දාන්න යන්නැතුව ඉන්නයි හැදුවේ:eek:ප්‍රාකාශ කරන්නැති ඡන්ද හොර ඡන්ද විදිහට වැටෙනවාද:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් ඡන්දේ දාන්න යන්නැතුව ඉන්නයි හැදුවේ:eek:ප්‍රාකාශ කරන්නැති ඡන්ද හොර ඡන්ද විදිහට වැටෙනවාද:rolleyes:
    එහෙම සීන් එකක් වෙයි කියල හිතෙනවා බන්......මොනව උනත් මං වෙනුවෙන් print කරන කොලේ වෙන හෝතඹුවෙක් දැම්මොත් අපරාදෙනේ........:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ලංකාවේ දේසපාලුවොන්ගෙන් 90%ක්ම පල් හොරු බන්.......මම නං මේ සැරේ ගිහින් ඡන්ද කොලේ කුරුටු ගාල එනවා.......:P
    මමත් එහෙමයි කරන්නෙ බන්
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම නම් ඡන්දේ දාන්න යන්නැතුව ඉන්නයි හැදුවේ:eek:ප්‍රාකාශ කරන්නැති ඡන්ද හොර ඡන්ද විදිහට වැටෙනවාද:rolleyes:
    හොර චන්ද දාන්න ඉඩ තියෙනව බන් ...අපරාදෙනෙ මාත් මුලදි හිටියෙ මොකටද නිකම් පෝලිමෙ ඉදලා චන්දෙ ගහන්නෙ කියල එත් හොරට ගැහුවොත් අපරාදෙ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම සීන් එකක් වෙයි කියල හිතෙනවා බන්......මොනව උනත් මං වෙනුවෙන් print කරන කොලේ වෙන හෝතඹුවෙක් දැම්මොත් අපරාදෙනේ........:rofl:
    ඒකත් ඇත්ත:yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar123465_40.gif

    ගෑණු මොලේ හැඳි මිට දිගේ කිව්වට ඌට නං සුපිරි අම්මණ්ඩිලා ටිකක් සෙට්වෙලා තියනවනේ........:eek:
    ඔව් බන් හෆ්ෆා පිස්සු කොර වුනා :sorry:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොර චන්ද දාන්න ඉඩ තියෙනව බන් ...අපරාදෙනෙ මාත් මුලදි හිටියෙ මොකටද නිකම් පෝලිමෙ ඉදලා චන්දෙ ගහන්නෙ කියල එත් හොරට ගැහුවොත් අපරාදෙ
    කේ
    avatar123465_40.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොර චන්ද දාන්න ඉඩ තියෙනව බන් ...අපරාදෙනෙ මාත් මුලදි හිටියෙ මොකටද නිකම් පෝලිමෙ ඉදලා චන්දෙ ගහන්නෙ කියල එත් හොරට ගැහුවොත් අපරාදෙ
    උදෙන්ම ගියානම් පෝලිම් නෑ නේ:rolleyes: මම දෙපාරයි බන් චන්දේ දාලා තියෙන්නේ තාම:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් එහෙමයි කරන්නෙ බන්
    :rofl:
    ඒකත් ඇත්ත:yes:
    ලංකාවේ අයියලගේ හැටි කියන්න බෑනේ මචන්......:P
    උදෙන්ම ගියානම් පෝලිම් නෑ නේ:rolleyes: මම දෙපාරයි බන් චන්දේ දාලා තියෙන්නේ තාම:eek:
    මම නං පස් හය වතාවක් ගිහින් තියනවා......:yes:
     
    Status
    Not open for further replies.