එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    0



    අළුත් bike එකක් ගෙනාවා
    1840km පැදලා තියෙන්නේ
    පට්ටෙටම තියනවා ..
    මට දැන් වාහන ගැන මතක් කරන්නවත් එපා.....:angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:
    මටත් එච්චර වාහන හරියන්නේ නැහැ
    ඒත් bike :love:
    උබ නම් පට්ට අපරාධයක් බන් මල්ලී කරගත්තේ
    මං මොනව කරන්නද බන්.......තාත්තගේ කඩි කුලප්පුව හින්දනේ ඒ සීන් එක උනේ........:dull:
     
    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් එකක් නෑ බන් තියෙන එකෙක් මටත් එකක් හදලා ලින්ක් එකක් දීපන්

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් උබට premium account එකක් හම්බුනාද:baffled:

    කේ:dull:
    :yes::yes:
    ඕකට හෙන නිදිමතායි බන්:dull:
    beepu un hodai kiyanawane:baffled:
    GT ට මැසේජ් එකක් දැම්මා කිසිම රිප්ලයි එකක් නෑ:dull:.
    monatada? :baffled:
    අන්න උඹේ පැණි අමුඩෙත් බම්ප් වෙලා.......:oo::rofl:
    :rofl::rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩෝ ප්ලෙන් එකක් කඩා වැටිලා...

    අප්ඩේට් දාපල්ලා අතුරුගිරියේ ඉන්න උන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    PICTURES: Military aircraft crash in Athurugiriya

    An Antonov plane belonging to the Air Force flying from Katunayake-Ratmalana has crashed in Hokandara, Athurugiriya - Airforce spokesperson Wing Commander Gihan Seneviratne said.
    Four persons were reportedly inside the aircraft. The rescue teams have recovered three bodies and another airman was rushed to the hospital with life threatening injuries, Ada Derana reporter said.
    “I heard an explosion. There were three bodies. One person was screaming for help. We immediately sent him to the hospital and attempted to extinguish the blaze,” an area resident said.
    A thick fog and mist has engulfed the area, it was reported.
    The police, Special Task Force, and fire brigade are at the location for rescue operations.


    1046367951unnamed.jpg


    329077537p2.jpg
     
    Status
    Not open for further replies.