එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar71029_21.gif
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් කිරිය එන්න එන්නම බෝරින් බන්..පරණ බොක්කවල් එන්නෙත් නෑ..ආවත් ඇවිත් යනවා විතරයි පෙන්නේ....අනේ මන්ද...දේශපාලනේ එහෙම නැත්තම් තේරුමක් නැති මගුල්...එපා වෙලා තියෙන්නෙ දැන් නම් ..:oo:
    ඔව් බන් මටත් එපා වෙලා තියෙන්නේ......දේශපාලනෙයි hive සෙද්දකුයි විතරයි හැමතැනම තියෙන්නේ......:angry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් බන් මටත් එපා වෙලා තියෙන්නේ......දේශපාලනෙයි hive සෙද්දකුයි විතරයි හැමතැනම තියෙන්නේ......:angry:

    වැඩක් නෑ බන් කතා කරලා.. රට හදන්න යන සමහර සුත්තලට චන්දෙත් නෑ...:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් බන් මටත් එපා වෙලා තියෙන්නේ......දේශපාලනෙයි hive සෙද්දකුයි විතරයි හැමතැනම තියෙන්නේ......:angry:
    hive eka wadak athi ekak neme ban,math gaththa.:baffled:
    eta wada filestream speed :sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩක් නෑ බන් කතා කරලා.. රට හදන්න යන සමහර සුත්තලට චන්දෙත් නෑ...:oo:
    ගොන් හරක් බන්.......:oo:
    මෙතන ඉන්න බූරූ රැල දෙපැත්තට බෙදිලා මරාගන්නවා.....හැබැයි මහින්දයයි මෛත්‍රියි දෙන්නම එක මේසේ වාඩිවෙලා බෝතලේ ගහනවා......:P
    ඕක මුන් කවදාවත් තේරුම් ගන්නේ නෑනේ.........:rofl:
    hive eka wadak athi ekak neme ban,math gaththa.:baffled:
    eta wada filestream speed :sorry:
    මම නං හැදුවේවත් නෑ......:P
    TSU ආපු දවස්වල කට්ටිය නිකං ඉඳන් සල්ලි හොයන්න TSU accounts හැදුවා කෝ දැන් ඒවගෙන් හම්බුන සල්ලි.........:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ^ ඔය හුයන්න ගහගන් රෙද්ද අස්සේ.......මොන මගුලක්ද යකෝ මේ......:angry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔය හුයන්න ගහගන් රෙද්ද අස්සේ.......මොන මගුලක්ද යකෝ මේ......:angry:
    හයිව් යනු කුමක්ද? පින්වතෙක් මාව දැනුවත් කරනු මැනවි.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔය හුයන්න ගහගන් රෙද්ද අස්සේ.......මොන මගුලක්ද යකෝ මේ......:angry:
    හයිව් යනු කුමක්ද? පින්වතෙක් මාව දැනුවත් කරනු මැනවි.
    filestream.me වගේ සයිට් එකක්,දැන් රෙප් දියන් :rofl:
     
    Status
    Not open for further replies.