ඔව් බන් මටත් එපා වෙලා තියෙන්නේ......දේශපාලනෙයි hive සෙද්දකුයි විතරයි හැමතැනම තියෙන්නේ......දැන් නම් කිරිය එන්න එන්නම බෝරින් බන්..පරණ බොක්කවල් එන්නෙත් නෑ..ආවත් ඇවිත් යනවා විතරයි පෙන්නේ....අනේ මන්ද...දේශපාලනේ එහෙම නැත්තම් තේරුමක් නැති මගුල්...එපා වෙලා තියෙන්නෙ දැන් නම් ..![]()

ඔව් බන් මටත් එපා වෙලා තියෙන්නේ......දේශපාලනෙයි hive සෙද්දකුයි විතරයි හැමතැනම තියෙන්නේ......![]()

hive eka wadak athi ekak neme ban,math gaththa.ඔව් බන් මටත් එපා වෙලා තියෙන්නේ......දේශපාලනෙයි hive සෙද්දකුයි විතරයි හැමතැනම තියෙන්නේ......![]()


ගොන් හරක් බන්.......වැඩක් නෑ බන් කතා කරලා.. රට හදන්න යන සමහර සුත්තලට චන්දෙත් නෑ...![]()



මම නං හැදුවේවත් නෑ......hive eka wadak athi ekak neme ban,math gaththa.
eta wada filestream speed![]()


niwan kiyala kiwe ai thoමම කීවේ ඉක්මන් සුවය කියලනේ,මට වැරදිලාවත්ද![]()

^ ඔය හුයන්න ගහගන් රෙද්ද අස්සේ.......මොන මගුලක්ද යකෝ මේ......![]()


මේ මම කිව්වා,වෙන්න බැ මලයා![]()

mongal sirisena

filestream.me වගේ සයිට් එකක්,දැන් රෙප් දියන්ඔය හුයන්න ගහගන් රෙද්ද අස්සේ.......මොන මගුලක්ද යකෝ මේ......
හයිව් යනු කුමක්ද? පින්වතෙක් මාව දැනුවත් කරනු මැනවි.

රෙප් හිඟන වේ@..filestream.me වගේ සයිට් එකක්,දැන් රෙප් දියන්![]()
