එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගල් ගහලා......
    avatar123465_40.gif
    *කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා...
    avatar123465_40.gif
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග..
    ඔබෙන් මට උරුමවූ වේදනා කඳුලු ගඟ..
    හිරු සිනාසෙන විටෙක පැතුම් මල් දෙවැට ලඟ ..
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..

    සංසාර ගමන්මග සෙනෙහස සොයා දිනෙක - ආ ගමන නිමාකර ඔබේ හදවත ගාව..
    සෙනෙහසේ අවසාන කඳුලු බිඳුවල පහස - ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලඟ..

    ඔබ මවෙත තිලිණ කල ඔබේ බැතිබර සුවඳ - මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත..
    සංසාරයේ යලි නවාතැන් සොයා යන - මගේ මලගමදාට ඇවිත් යන්න එන්න..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    :sorry::shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    කවද්ද උඹ මැරෙන්නේ.......
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::no::love:
    අළුත් එක ,,,ගියසතියේ ගෙන්නුවේ
    මල්ලිට ...
    ආ..... ඕක මල්ලිගෙද......මං කිව්වේ උඹේ අර මලකඩ කාපු මරාලේ ගැන......:rofl:
    මොකද්ද මම මලා කියල උබට තියෙන සෙතේ?
    avatar123465_40.gif
    මට නං ඇති සෙතක් නෑ......හැබැ‍යි තෝ වගේ මොට්ට‍යෙක් මකබෑවිලා ගි‍යාම ලෝකෙට සෙතක් වෙනවනේ.....
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.