*කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා...කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගල් ගහලා......![]()
*කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා...කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගල් ගහලා......![]()
මේක remix track එකක්......*කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා...
![]()
උබ කලොත් කරන්නෙ ඔහොම ලොන්ත තැරියක් තමයි..මේක remix track එකක්......![]()
මං හදපු එකක් නෙවෙයි මොට්ටයෝ......උබ කලොත් කරන්නෙ ඔහොම ලොන්ත තැරියක් තමයි..![]()
එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග..
ඔබෙන් මට උරුමවූ වේදනා කඳුලු ගඟ..
හිරු සිනාසෙන විටෙක පැතුම් මල් දෙවැට ලඟ ..
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..
සංසාර ගමන්මග සෙනෙහස සොයා දිනෙක - ආ ගමන නිමාකර ඔබේ හදවත ගාව..
සෙනෙහසේ අවසාන කඳුලු බිඳුවල පහස - ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලඟ..
ඔබ මවෙත තිලිණ කල ඔබේ බැතිබර සුවඳ - මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත..
සංසාරයේ යලි නවාතැන් සොයා යන - මගේ මලගමදාට ඇවිත් යන්න එන්න..

කවද්ද උඹ මැරෙන්නේ.......එපා යලි හමුවන්න ජීවිතේ ගමන් මග..
ඔබෙන් මට උරුමවූ වේදනා කඳුලු ගඟ..
හිරු සිනාසෙන විටෙක පැතුම් මල් දෙවැට ලඟ ..
ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න..
සංසාර ගමන්මග සෙනෙහස සොයා දිනෙක - ආ ගමන නිමාකර ඔබේ හදවත ගාව..
සෙනෙහසේ අවසාන කඳුලු බිඳුවල පහස - ගලායයි අතීතේ මිය ඇදුනු සොහොන ලඟ..
ඔබ මවෙත තිලිණ කල ඔබේ බැතිබර සුවඳ - මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත..
සංසාරයේ යලි නවාතැන් සොයා යන - මගේ මලගමදාට ඇවිත් යන්න එන්න..

තෝ මලා පස්සේ දවසේ...කවද්ද උඹ මැරෙන්නේ.......![]()
එහෙම බෑ......සතියකට පස්සෙවත් මැරියන්.....තෝ මලා පස්සේ දවසේ...![]()
ඕක උඹ යකඩ වලට විකුණන්න නේද හිටියේ......තාම වික්කේ නැද්ද.......

ඕක උඹ යකඩ වලට විකුණන්න නේද හිටියේ......තාම වික්කේ නැද්ද.......![]()

මොකද්ද මම මලා කියල උබට තියෙන සෙතේ?එහෙම බෑ......සතියකට පස්සෙවත් මැරියන්.....![]()
ඕක යකා වගේ ස්පීඩ්,ඒත් අපිට බඩ තියන නිසා හරි යන් නෑ..
අළුත් එක ,,,ගියසතියේ ගෙන්නුවේ
මල්ලිට ...

ආ..... ඕක මල්ලිගෙද......මං කිව්වේ උඹේ අර මලකඩ කාපු මරාලේ ගැන......
අළුත් එක ,,,ගියසතියේ ගෙන්නුවේ
මල්ලිට ...

මට නං ඇති සෙතක් නෑ......හැබැයි තෝ වගේ මොට්ටයෙක් මකබෑවිලා ගියාම ලෝකෙට සෙතක් වෙනවනේ.....මොකද්ද මම මලා කියල උබට තියෙන සෙතේ?![]()