ඔබ දැකගැනීමේ අරමුණ දිවාරැයේ..
දෑසේ කැවේ කැවේ වැලි ලෑ විලාසේ..
සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ
සතුටේ රිදී තියෙ සිත පාවේ
ලොව කැලඹුනාවේ ඒ සුළු වෙලාවේ
අප ඉමු කතා නැති දරුවෝ විලාසේ..
දවසේ තුන් යාමයේ ඔබ ඇසුරේ
පසුවී නොයා බිඳී අද වාගේ
විසුමට කොහේ හෝ මේ මිහිතලාවේ
හෙවණක මුවා වෙමු මිහිරේ පමාවේ..
දෑසේ කැවේ කැවේ වැලි ලෑ විලාසේ..
සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ
සතුටේ රිදී තියෙ සිත පාවේ
ලොව කැලඹුනාවේ ඒ සුළු වෙලාවේ
අප ඉමු කතා නැති දරුවෝ විලාසේ..
දවසේ තුන් යාමයේ ඔබ ඇසුරේ
පසුවී නොයා බිඳී අද වාගේ
විසුමට කොහේ හෝ මේ මිහිතලාවේ
හෙවණක මුවා වෙමු මිහිරේ පමාවේ..








