මොකෝ උනේ...මටත් බඩ යනවා![]()
පැනඩෝල් 2ක් බොන්න,![]()

බේ ටික බීලා හොද නින්දක් ගහ,ලුනු වතුරෙන් උගුර හොදන්න පුලුවන් නම් හොදයි,බෙහෙත් ගෙනාපුව බොන්න ගත්ත බන්.... සමහනුත් ගහනව![]()
උනු වතුරම බීපන්![]()
බේ ටික බීලා හොද නින්දක් ගහ,ලුනු වතුරෙන් උගුර හොදන්න පුලුවන් නම් හොදයි,
මතක් කරලා AC ඕෆ් කරලා නිදන්න![]()

ඔය රටවල්වලත් සමහන් තියනවද බන්.......බෙහෙත් ගෙනාපුව බොන්න ගත්ත බන්.... සමහනුත් ගහනව![]()

සනීප නැහැ කිකිළියනෙ![]()

me dawas wala hethala hinda mehenam kohomath asaneepa wenawaඔටුවා මේ දවසවල හිටු කියලා මහ රජාට කඩේ යනවා.......ඌට සමහන් හදන්න වෙලාවක් නෑ......otu samahan

ඔටුවා මේ දවසවල හිටු කියලා මහ රජාට කඩේ යනවා.......ඌට සමහන් හදන්න වෙලාවක් නෑ......![]()

raja sahenna salakana athi banමිඩ්ල් ඊස්ට් රටවල අපේ උන් ඉන්දියන් උන් ඉන්න නිසා අපෙ සමහර ප්රඩක්ට්ස් තියෙනව බන් ...සමහරවිට චෙකා මෙහෙන් උස්සන් ගියපුව ඇතිඔය රටවල්වලත් සමහන් තියනවද බන්.......![]()
