එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
බෙහෙත් ගෙනාපුව බොන්න ගත්ත බන්.... සමහනුත් ගහනව :sorry:
බේ ටික බීලා හොද නින්දක් ගහ,ලුනු වතුරෙන් උගුර හොදන්න පුලුවන් නම් හොදයි,
මතක් කරලා AC ඕෆ් කරලා නිදන්න
1.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උනු වතුරම බීපන්:sorry:

    බේ ටික බීලා හොද නින්දක් ගහ,ලුනු වතුරෙන් උගුර හොදන්න පුලුවන් නම් හොදයි,
    මතක් කරලා AC ඕෆ් කරලා නිදන්න
    1.gif

    ඔව් බන් උණු වතුරම තමා බොන්නෙ... හැමදාම ලුණු වතුරෙන් කට හෝදනව බන්... මේ ටිකෙ මෙහෙ පොඩ්ඩක් සීතයි.:sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය රටවල්වලත් සමහන් තියනවද බන්.......:eek:
    මිඩ්ල් ඊස්ට් රටවල අපේ උන් ඉන්දියන් උන් ඉන්න නිසා අපෙ සමහර ප්‍රඩක්ට්ස් තියෙනව බන් ...සමහරවිට චෙකා මෙහෙන් උස්සන් ගියපුව ඇති :cool:
     
    Status
    Not open for further replies.