අන්කල් මොකෝ පාන්දරම නැගිටගෙන........ලොකු මාලුවා රජෙක් විදියට සලකපු මාලු රංචුවට මොකද උනේ.......![]()
එහෙමද.......මං හිතුවෙ ඇඳෙන් එලවපු හින්දා මේකේ ලැගගෙන ඉන්නව කියලා.......අපි වැඩනෙ ...![]()
සුන්නත් කලාට පස්සෙ පේන්නත් නැහැලංකාවේ හිටියනං නත්තල් පාටියකුත් ගන්න තිබ්බා......කොහෙද ඉතින් හෝතඹුවා රට ගියානේ......![]()

ඇදුමක් ගනින් මචන් ,,,ඔය ගානට වෙන දෙයක් මතක් වෙන්නෙත් නැහැහෙට අපේ තාත්තගේ උපන්දිනේ කියල මට වැඩට එනකොට මතක් උනේ......මොනවහරි ගන්න දෙයක් කියපල්ලකෝ.......අතේ තියෙන්නෙත් 2000ක් විතර තමයි.........![]()

belt ekak ganinහෙට අපේ තාත්තගේ උපන්දිනේ කියල මට වැඩට එනකොට මතක් උනේ......මොනවහරි ගන්න දෙයක් කියපල්ලකෝ.......අතේ තියෙන්නෙත් 2000ක් විතර තමයි.........![]()
ඇදුමක් ගනින් මචන් ,,,ඔය ගානට වෙන දෙයක් මතක් වෙන්නෙත් නැහැ![]()
Shirt එකක් ගත්තා මචන්.......Thanks දෙන්නටම.......belt ekak ganin
hoda tawa ganin rasarayak
