අනේ මන්ද බන් මමනම් ඔය කඹ මගුල ගැන දන්නෙම නැහැ... ඒත් ඌ මාව ආශ්රය කරපු දවසෙ ඉදන්නම් එහෙම අවුලක් මම දැක්කෙ නැහැ,,කොල්ලො එක්ක ෆිට් එකේ ඉන්නව බන් ..ඇත්ත කතා කරන්න ඕනි වගේම දැක්ක දේ දැක්ක විදියට කියන්න ඕනි නිසා මේ ටික කීවෙඋඹ ඉතින් මොකක්ද කියල දන්නවනේ......![]()
දැන්වත් හැදිල නං කමක් නෑ.......![]()

ඔටු පුක්ස්-




