එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹ ඉතින් මොකක්ද කි‍යල දන්නවනේ......
    avatar123465_40.gif

    දැන්වත් හැදිල නං කමක් නෑ.......
    avatar123465_40.gif
    අනේ මන්ද බන් මමනම් ඔය කඹ මගුල ගැන දන්නෙම නැහැ... ඒත් ඌ මාව ආශ්‍රය කරපු දවසෙ ඉදන්නම් එහෙම අවුලක් මම දැක්කෙ නැහැ,,කොල්ලො එක්ක ෆිට් එකේ ඉන්නව බන් ..ඇත්ත කතා කරන්න ඕනි වගේම දැක්ක දේ දැක්ක විදියට කියන්න ඕනි නිසා මේ ටික කීවෙ :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්ද බන් මමනම් ඔය කඹ මගුල ගැන දන්නෙම නැහැ... ඒත් ඌ මාව ආශ්‍රය කරපු දවසෙ ඉදන්නම් එහෙම අවුලක් මම දැක්කෙ නැහැ,,කොල්ලො එක්ක ෆිට් එකේ ඉන්නව බන් ..ඇත්ත කතා කරන්න ඕනි වගේම දැක්ක දේ දැක්ක විදියට කියන්න ඕනි නිසා මේ ටික කීවෙ :baffled:
    දැන් කොහොමත් ඔ‍ය පරණ කුණු ගොඩවල් අවුස්සන එක තේරුමක් නෑ බන්....... ඕක වෙලත් දැන් අවුරුදු 2කට කිට්ටු වෙනවනේ.......
    avatar123465_40.gif

    රිමෝට් කාර් එකක් එලවමු පූසෙක් පස්සෙ :rofl::rofl:
    අපේ ගෙදර පූසො නෑ.......හොරා කන්න එන බළල් නාම්බවත් දවස් ගානකින් දැක්කෙ නෑ......
    avatar123465_40.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් කොහොමත් ඔ‍ය පරණ කුණු ගොඩවල් අවුස්සන එක තේරුමක් නෑ බන්....... ඕක වෙලත් දැන් අවුරුදු 2කට කිට්ටු වෙනවනේ.......
    avatar123465_40.gif

    අපේ ගෙදර පූසො නෑ.......හොරා කන්න එන බළල් නාම්බවත් දවස් ගානකින් දැක්කෙ නෑ......
    avatar123465_40.gif
    avatar123465_40.gif
    බැල්ලියෙක් ඉද්දි ආයෙ පූසො එයියැ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉස්සර ආවා බොල.......මං ඌට කී පාරක් ප‍යින් ගහල ති‍යනවද........
    avatar123465_40.gif
    ඒ හින්ද තම්යි ඌ දැන් එන් නැතිව ඇත්තෙ.. බල්ලන්ට් පූසෝ පේන්න බෑ
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.