එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    mala panala
    kknQp49.gif

    7528808.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කි‍යන්නේ මම වැඩ කරන කොම්පැණි‍ය ජනසතු කරනවද.......
    avatar123465_40.gif


    කොහොම උනත් කමක් නෑ ගෙදර ලඟ පාත ජොබක් හම්බෙන එක නං හොඳ‍යි.......
    avatar123465_40.gif
    එන්න අප හා එක්වන්න. තවත් වෙනස්කම් රැසක් අත් දකින්න
    4.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :no: ඔබට මා කියනා දේ නොවැටහෙන්නේ ඔබ මතට ලොල් වී ඇති නිසාය. මා එය වලක්වන්නේ නැත. ගණිකා ඇතුළු සියළු සැප අංගවලින් සමන්විත නයිට් ක්ලබ් එකක් ඕබේ නිවසේ ආරම්භ කර ගැනීමට ප්‍රථිපාදන වෙන් කරමි
    හෙරොයින්, ගංජා අබින් ආදී මත් ද්‍රව්‍ය වලට අමතරව.. ජොනි වෝකර් රෙඩ් ලේබල් සහ ස්මිරනොෆ් ටැංකි දෙකක් නිවසේ වහලයේ එල්ලි නිදන කාමරයට ටැප් සවිකර දෙනු ලැබේ.
    refill කිරීම හෙලිකොප්ටර් මගින් කඩිනමින් සිදු කිරීමට ගුවන් හමුදාවට පවරමි
    4.gif

    කංසා ගසා පාරෙ යන වෙලාවක ඔලුව ගලක ගට්ටනය වී ඇති අකාරයක් පෙන්නුම් කරයි :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංකපාල‍යෝ උඹේ ඡන්ද ලකුණ කි‍යපන්.......මං තීරණ‍ය කලා කුරුටු ගාල දාල විනාස කරන්න හදපු මගේ වටිනා ඡන්දේ උඹට දෙන්න......
    avatar123465_40.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සංකපාල‍යෝ උඹේ ඡන්ද ලකුණ කි‍යපන්.......මං තීරණ‍ය කලා කුරුටු ගාල දාල විනාස කරන්න හදපු මගේ වටිනා ඡන්දේ උඹට දෙන්න......
    avatar123465_40.gif
    චන්ද ලකුණ කලගෙඩි ඉබ්බා...:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    refill කිරීම හෙලිකොප්ටර් මගින් කඩිනමින් සිදු කිරීමට ගුවන් හමුදාවට පවරමි
    lhkklrk.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කංසා ගසා පාරෙ යන වෙලාවක ඔලුව ගලක ගට්ටනය වී ඇති අකාරයක් පෙන්නුම් කරයි :rofl:
    මාගේ ජයග්‍රහනයෙන් පසු විදේශගතව සිටිනා රටට වැඩදායක සියල්ලන්වම එම පඩියට මෙහේ ගෙන්වා රැකියා ලබා දෙනවා
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල‍යෝ උඹේ ඡන්ද ලකුණ කි‍යපන්.......මං තීරණ‍ය කලා කුරුටු ගාල දාල විනාස කරන්න හදපු මගේ වටිනා ඡන්දේ උඹට දෙන්න......
    avatar123465_40.gif
    මගේ ලකුණ නයා.
    8 වෙනිදා උදේම ගොස් නයාට ගසා එන්න
    4.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Dear Customer, M2M SMS charge will be revised to 20cents per SMS with
    effect from 23rd of Dec 2014.Please contact Mobitel hotline 1717 for more info.Thank You.

    මෙහෙම මැසේජ් එකක් ආව ද
     
    Status
    Not open for further replies.