එන්න අප හා එක්වන්න. තවත් වෙනස්කම් රැසක් අත් දකින්නඒ කියන්නේ මම වැඩ කරන කොම්පැණිය ජනසතු කරනවද.......![]()
කොහොම උනත් කමක් නෑ ගෙදර ලඟ පාත ජොබක් හම්බෙන එක නං හොඳයි.......![]()
ඔබට මා කියනා දේ නොවැටහෙන්නේ ඔබ මතට ලොල් වී ඇති නිසාය. මා එය වලක්වන්නේ නැත. ගණිකා ඇතුළු සියළු සැප අංගවලින් සමන්විත නයිට් ක්ලබ් එකක් ඕබේ නිවසේ ආරම්භ කර ගැනීමට ප්‍රථිපාදන වෙන් කරමි
හෙරොයින්, ගංජා අබින් ආදී මත් ද්‍රව්‍ය වලට අමතරව.. ජොනි වෝකර් රෙඩ් ලේබල් සහ ස්මිරනොෆ් ටැංකි දෙකක් නිවසේ වහලයේ එල්ලි නිදන කාමරයට ටැප් සවිකර දෙනු ලැබේ.
refill කිරීම හෙලිකොප්ටර් මගින් කඩිනමින් සිදු කිරීමට ගුවන් හමුදාවට පවරමි![]()

ඔබගේ ජනපති මේ මොහොතේ 7000 පසු කලා.![]()
ජනාදිපතිට බඩගිනියි. කාලා එන්නං![]()
ඔබට මෛත්‍රී අනාගතයක්
චන්ද ලකුණ කලගෙඩි ඉබ්බා...සංකපාලයෝ උඹේ ඡන්ද ලකුණ කියපන්.......මං තීරණය කලා කුරුටු ගාල දාල විනාස කරන්න හදපු මගේ වටිනා ඡන්දේ උඹට දෙන්න......![]()

මම ඔබව ජනතාවගේ හඩ මා හට රැගෙන එන බූතයා බවට පත් කරනවාඇමතිකම් එපා සහො... මම පාරිශුද්ද ජනතාව නියෝජනය කරමි![]()
මාගේ ජයග්රහනයෙන් පසු විදේශගතව සිටිනා රටට වැඩදායක සියල්ලන්වම එම පඩියට මෙහේ ගෙන්වා රැකියා ලබා දෙනවාකංසා ගසා පාරෙ යන වෙලාවක ඔලුව ගලක ගට්ටනය වී ඇති අකාරයක් පෙන්නුම් කරයි![]()
මගේ ලකුණ නයා.සංකපාලයෝ උඹේ ඡන්ද ලකුණ කියපන්.......මං තීරණය කලා කුරුටු ගාල දාල විනාස කරන්න හදපු මගේ වටිනා ඡන්දේ උඹට දෙන්න......![]()
Dear Customer, M2M SMS charge will be revised to 20cents per SMS with
effect from 23rd of Dec 2014.Please contact Mobitel hotline 1717 for more info.Thank You.
නයාට ගහන්න ගිහින් ඌ අපිට ගහයිද..?මගේ ලකුණ නයා.
8 වෙනිදා උදේම ගොස් නයාට ගසා එන්න![]()