එලකිරි Night Club IX

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අට්ටාපිටිය ගඟ දෙපසේ බුරුත නැමී
    පැන්චාවියන් දිය කෙළිනා හැටි දුටිමී
    පිපුණු මලක් නම් තලලා මිස නොයමී
    කැකුළු මල නිසා නොතලා යන්ට යමී
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar123465_40.gif
     
    • Like
    Reactions: Rex921

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්ලයින් ජීවිතයෙන් ඔබ්බට ගිය සොදුරු මිතුදමක් සලකුණු කරමින්, දුකේදීත් සැපේදීත් මා හා රැදුනු නයිට් ක්ලබ් එකේ සියළුම මිතුරන්ට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා !
    3.gif
    9.gif

    10609536_10204611456200357_8800964843789126336_n.jpg

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    නත්තල සමරණ සියලු දෙනාටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.
    yoyo-emoticon-1-033.gif

    ඔබටත් සුභම සුභ නත්තලක් වේවා.
    yoyo-emoticon-1-033.gif

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නත්තල සමරණ සියලු දෙනාටම සාමය සතුට සපිරි සුභම සුභ නත්තලක් වේවා.
     
    Status
    Not open for further replies.