meka balanna yamu...
![]()

එහෙනම් ඉතින් යන්න වෙයි..
කො බන් මලකඩ![]()
meka balanna yamu...
![]()

එහෙනම් ඉතින් යන්න වෙයි..
කො බන් මලකඩ![]()
මං ගඩොල් බෑයෙන් ෆොටෝ ගහගෙන එන්නම්...අම්බෝ......2500යි බත් පැකට් එකයි නොදුන්නත් එන්න හිතෙනවා.......![]()

අන්න හොඳයි.......දේශීය මෙව්වා එකක් බලන්න පුලුවන්.......මං ගඩොල් බෑයෙන් ෆොටෝ ගහගෙන එන්නම්...![]()

මොනවා උනත් සුප්පා බාන්ඩේ,කහම කහ පාටයිඅන්න හොඳයි.......දේශීය මෙව්වා එකක් බලන්න පුලුවන්.......![]()

දැරණියගල පැත්තෙන් ගලන්නෙත් ඔය ගඟමද (කැලණි ගඟේ අතු ගඟක් තමයි)....... එහෙනං ඒ සීතාවක ගඟ තමයි වේ*යේ.......
මොන හු*තක් උනත් කමක් නෑ.......ගැලුවොත් උඹලගේ ගෙවල් වලට බලපෑමක් තියනවද......![]()

meka balanna yamu...
![]()

ගෙවල් වලට බලපෑමක් තියනවා බන්
ඒත් ගලනවා නම් පට්ට බන් ,,,කැරි ෆන් එකක් ගන්න පුළුවන්
ඒත් ගලන්නේ නැහැනේ ,,,හැමදාම ලගට ඇවිත් යනවා ..
මම ඉතිං මෙන්න මේ සිංදුව කියනවා
''පෙන බුබුලක්වගේ උඩට ඇවිත් බිදිල යන්නෙපා ''
''මගේ ලගට ඇවිත් ආයෙත් ඔබ හැරිලා යන්නෙපා''
සමන්මලී පවන් සලා
........................
........................
........................![]()

තෝ කොහොමද දන්නේ කහ පාටයි කියලා.......හොරෙන්ම බලල තියනවා නේද......මොනවා උනත් සුප්පා බාන්ඩේ,කහම කහ පාටයි![]()

තොපේ ගෙවල් යට වෙන්නැති හින්දනේ පට්ට කියන්නේ......ගෙවල් වලට බලපෑමක් තියනවා බන්
ඒත් ගලනවා නම් පට්ට බන් ,,,කැරි ෆන් එකක් ගන්න පුළුවන්
ඒත් ගලන්නේ නැහැනේ ,,,හැමදාම ලගට ඇවිත් යනවා ..
මම ඉතිං මෙන්න මේ සිංදුව කියනවා
''පෙන බුබුලක්වගේ උඩට ඇවිත් බිදිල යන්නෙපා ''
''මගේ ලගට ඇවිත් ආයෙත් ඔබ හැරිලා යන්නෙපා''

දර පලන්න මරුනේ බන්......

හ්ම්ම් හ්ම්ම්, වටකුරුවට ඔය ඉන්නේතෝ කොහොමද දන්නේ කහ පාටයි කියලා.......හොරෙන්ම බලල තියනවා නේද......
තොපේ ගෙවල් යට වෙන්නැති හින්දනේ පට්ට කියන්නේ......
දර පලන්න මරුනේ බන්......![]()

අඩෝ මම බැල්ලිගෙන් ඇහුව උඹත් දැන් කදවුරු ගත වෙලාවත්ද කියල...ගෙවල් වලට බලපෑමක් තියනවා බන්
ඒත් ගලනවා නම් පට්ට බන් ,,,කැරි ෆන් එකක් ගන්න පුළුවන්
ඒත් ගලන්නේ නැහැනේ ,,,හැමදාම ලගට ඇවිත් යනවා ..
මම ඉතිං මෙන්න මේ සිංදුව කියනවා
''පෙන බුබුලක්වගේ උඩට ඇවිත් බිදිල යන්නෙපා ''
''මගේ ලගට ඇවිත් ආයෙත් ඔබ හැරිලා යන්නෙපා''

තෝ කොහොමද දන්නේ කහ පාටයි කියලා.......හොරෙන්ම බලල තියනවා නේද......
තොපේ ගෙවල් යට වෙන්නැති හින්දනේ පට්ට කියන්නේ......
දර පලන්න මරුනේ බන්......![]()