එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    meka balanna yamu...:lol:
    9fF8m0s.png
    :lol::lol:
    :):dull:එහෙනම් ඉතින් යන්න වෙයි..:dull:
    කො බන් මලකඩ:confused:
    4.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැරණි‍යගල පැත්තෙන් ගලන්නෙත් ඔ‍ය ගඟමද (කැලණි ගඟේ අතු ගඟක් තම‍යි)....... එහෙනං ඒ සීතාවක ගඟ තම‍යි වේ*‍යේ.......:angry:

    මොන හු*තක් උනත් කමක් නෑ.......ගැලුවොත් උඹලගේ ගෙවල් වලට බලපෑමක් ති‍යනවද......:oo:

    ගෙවල් වලට බලපෑමක් තියනවා බන් :oo:
    ඒත් ගලනවා නම් පට්ට බන් ,,,කැරි ෆන් එකක් ගන්න පුළුවන්
    ඒත් ගලන්නේ නැහැනේ ,,,හැමදාම ලගට ඇවිත් යනවා ..:(
    මම ඉතිං මෙන්න මේ සිංදුව කියනවා
    ''පෙන බුබුලක්වගේ උඩට ඇවිත් බිදිල යන්නෙපා ''
    ''මගේ ලගට ඇවිත් ආයෙත් ඔබ හැරිලා යන්නෙපා''
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :rofl::rofl:
    සමන්මලී පවන් සලා
    ........................
    ........................
    ........................:P
    :lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවා උනත් සුප්පා බාන්ඩේ,කහම කහ පාටයි :P
    තෝ කොහොමද දන්නේ කහ පාට‍යි කි‍යලා.......හොරෙන්ම බලල ති‍යනවා නේද......:P
    ගෙවල් වලට බලපෑමක් තියනවා බන් :oo:
    ඒත් ගලනවා නම් පට්ට බන් ,,,කැරි ෆන් එකක් ගන්න පුළුවන්
    ඒත් ගලන්නේ නැහැනේ ,,,හැමදාම ලගට ඇවිත් යනවා ..:(
    මම ඉතිං මෙන්න මේ සිංදුව කියනවා
    ''පෙන බුබුලක්වගේ උඩට ඇවිත් බිදිල යන්නෙපා ''
    ''මගේ ලගට ඇවිත් ආයෙත් ඔබ හැරිලා යන්නෙපා''
    තොපේ ගෙවල් ‍යට වෙන්නැති හින්දනේ පට්ට කි‍යන්නේ......:dull:
    දර පලන්න මරුනේ බන්......:rofl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තෝ කොහොමද දන්නේ කහ පාට‍යි කි‍යලා.......හොරෙන්ම බලල ති‍යනවා නේද......:P

    තොපේ ගෙවල් ‍යට වෙන්නැති හින්දනේ පට්ට කි‍යන්නේ......:dull:

    දර පලන්න මරුනේ බන්......:rofl:
    හ්ම්ම් හ්ම්ම්, වටකුරුවට ඔය ඉන්නේ:P

    දැනටත් ඇති හැකි ඈයො මෙව්වට වග කියනව ඇති:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගෙවල් වලට බලපෑමක් තියනවා බන් :oo:
    ඒත් ගලනවා නම් පට්ට බන් ,,,කැරි ෆන් එකක් ගන්න පුළුවන්
    ඒත් ගලන්නේ නැහැනේ ,,,හැමදාම ලගට ඇවිත් යනවා ..:(
    මම ඉතිං මෙන්න මේ සිංදුව කියනවා
    ''පෙන බුබුලක්වගේ උඩට ඇවිත් බිදිල යන්නෙපා ''
    ''මගේ ලගට ඇවිත් ආයෙත් ඔබ හැරිලා යන්නෙපා''
    අඩෝ මම බැල්ලිගෙන් ඇහුව උඹත් දැන් කදවුරු ගත වෙලාවත්ද කියල... :sorry:
     
    :yes::P
     
    Status
    Not open for further replies.