සි4ට කවියකින් අමතහන්


RC 4 ආවා
ජිගි ජිගි ගෑවා....
රෙක්ස් බැල්ලි ගාවා...
අමුතුම සුවදක් ආවා....
අන්ජුට නැට්ට පෑවා..
පුකටත් තට්ටුව ලෑවා...
තැටි ජොකාට කීවා...
Remix ජොලියක් ආවා...
කේක් එකක් ගෙන ආවා..
RC4 නම ගාවා.....
ක්ලබ් එකෙ හැමෝම ගාවා..
ඒකත් කපලා කෑවා......
හතලිස් නවයට ආවා...
තව එකකින් විසි වූවා...
කඩුවෙල පැත්තේ... ගෝවා...
කන RC4 හාවා.....
උඩ උඩ පැනලා බීවා....
තව මදි අය තව බීවා...
හතර ගාතෙනුත් ආවා....
හැපි බර්ත්ඩේ මං කීවා.... !![]()










අද ඉදන් දිගටම නයිට් ශිෆ්ට් තමා බන්අහ් මේ ටිකේ නියිට් ශිෆ්ට් එක නේද..?

අද ඉදන් දිගටම නයිට් ශිෆ්ට් තමා බන්![]()

සුබ පැතුම්...ඔන්න පවර් එකේ මෙව්ව එක වැඩි වෙලා ඇතිඅදට කිරියට ඇවිල්ල අවුරුදු හතරයි![]()

මරුනේ බං,ලංකාවෙ නම් 12ට 1ට විතර නිදා ගන්නවනේ,
ඔය පැත්තේ කොහොමද....
සුබ පැතුම්...ඔන්න පවර් එකේ මෙව්ව එක වැඩි වෙලා ඇති![]()

නැහැ බන්... ලංකාවෙත් නිදා ගන්න හම්බෙන්නෙ නැහැ...ගිහින්ම තමා බලන්න වෙන්නෙ

