එලකිරි Night Club IX

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනනේ.......:P
    anju.r කි‍යන ID එක හදලා අදට අවුරුදු 4‍යි.......:lol:

    කොහොම උනත් කමක් නෑ congratz කිව්වා.......:cool:

    ලොල් ඕයි... :P:cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    pk ‍ෆිල්ම් එකේ සබ් එකක් හොයලා දියන්කො
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Happy-New-Year-2015-balloons-Heart-shape1.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තොපි වගෙ වටෙ ගිහින් පුරුදු නෑ...:frown:


    වටෙ යන්න වෙලාවක් නෑ... ක්ලබ් එකට විතරයි එන්නෙ...:sorry:

    හ්ම්ම්ම්,අදත් ‍රැට චෙක් කරන්න යනවද,අද සෑ තමා රෑ :cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුබ උපන්දිනයක් වේවා අර් සී සී සී :):)



    happy-birthday-4.png

    rcccc


    අපෙ සි4ට සුභම සුභ උපන් දිනයක් වේවා

    RC 4 ආවා
    ජිගි ජිගි ගෑවා....
    රෙක්ස් බැල්ලි ගාවා...
    අමුතුම සුවදක් ආවා....

    අන්ජුට නැට්ට පෑවා..
    පුකටත් තට්ටුව ලෑවා...
    තැටි ජොකාට කීවා...
    Remix ජොලියක් ආවා...

    කේක් එකක් ගෙන ආවා..
    RC4 නම ගාවා.....
    ක්ලබ් එකෙ හැමෝම ගාවා..
    ඒකත් කපලා කෑවා......

    හතලිස් නවයට ආවා...
    තව එකකින් විසි වූවා...
    කඩුවෙල පැත්තේ... ගෝවා...
    කන RC4 හාවා.....

    උඩ උඩ පැනලා බීවා....
    තව මදි අය තව බීවා...
    හතර ගාතෙනුත් ආවා....
    හැපි බර්ත්ඩේ මං කීවා.... ! :cool::cool:

    අපෙ සි4ට සුභම සුභ උපන් දිනයක් වේවා..:cool:



    thanks:D
     
    Status
    Not open for further replies.