එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
$_12.JPG
ඕවා දාන්න එපා,921 කුලප්පු වෙයි ;)
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකට නම් මටත් සැහෙන්න රිදුනා :sorry:
    අ‍යි‍යගෙ web card එක expireවෙලා......නැත්තං ගන්න තිබ්බා.....:sorry:
    හැබැ‍යි අම්මගේ වාරණ නි‍යෝග‍ය නොසලකා හැර ගෙනවා කි‍යලා මාට්ටු උනොත්.........:dull::oo::baffled:
    පොඩි එකාගෙ විනෝදෙ :rofl::rofl::rofl:
    පල ඩෝ ‍යන්න......බෝඩිං කාමරේ නිකං ඉන්න වෙලාවට පදින්න රිමෝට් කාර් එකක් ගෙනත් බලපන්කෝ ආතල් එක කොහොමද කි‍යලා.......:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අ‍යි‍යගෙ web card එක expireවෙලා......නැත්තං ගන්න තිබ්බා.....:sorry:
    හැබැ‍යි අම්මගේ වාරණ නි‍යෝග‍ය නොසලකා හැර ගෙනවා කි‍යලා මාට්ටු උනොත්.........:dull::oo::baffled:

    පල ඩෝ ‍යන්න......බෝඩිං කාමරේ නිකං ඉන්න වෙලාවට පදින්න රිමෝට් කාර් එකක් ගෙනත් බලපන්කෝ ආතල් එක කොහොමද කි‍යලා.......:P

    රිමෝර්ට් කාර් නම් ගන්න තිබ්බ ඕව ගෙනල්ල යවන්න වෙලාවක් නැහැ බන්...
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අ‍යි‍යගෙ web card එක expireවෙලා......නැත්තං ගන්න තිබ්බා.....:sorry:
    හැබැ‍යි අම්මගේ වාරණ නි‍යෝග‍ය නොසලකා හැර ගෙනවා කි‍යලා මාට්ටු උනොත්.........:dull::oo::baffled:

    පල ඩෝ ‍යන්න......බෝඩිං කාමරේ නිකං ඉන්න වෙලාවට පදින්න රිමෝට් කාර් එකක් ගෙනත් බලපන්කෝ ආතල් එක කොහොමද කි‍යලා.......:P
    ගේනකොට ඕවට කේස් එන්නේ නැද්ද :rolleyes:
    අම්මට මාට්ටු උනොත් 5000ක දඩයයි :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රිමෝර්ට් කාර් නම් ගන්න තිබ්බ ඕව ගෙනල්ල යවන්න වෙලාවක් නැහැ බන්...
    ගානත් අඩු ඇති, එකක් අරන් තනි ආතල් එකක් ගනින් යකෝ...;)
     
    Status
    Not open for further replies.