එකෙන්ම,මං මේ නොකිය හිටියේ![]()

මටත් ඕන එකක්.......

මානසිකව වැටුනා යකෝ මේක දැකලා......ඕවා දාන්න එපා,921 කුලප්පු වෙයි![]()

http://www.ebay.com/itm/191404660543?_trksid=p2060778.m1438.l2648&ssPageName=STRK:MEBIDX:IT
මටත් ඕන එකක්.......![]()

ඒකට නම් මටත් සැහෙන්න රිදුනාමානසිකව වැටුනා යකෝ මේක දැකලා......![]()

හරි බන් ඉතින් ඕක quadcopter එකක් තමයිනේ.......http://www.ebay.com/itm/191404660543?_trksid=p2060778.m1438.l2648&ssPageName=STRK:MEBIDX:IT
හෙන පොඩියි නේ බන් බලපන්කො ක්වාඩොකොප්ටර් ලු![]()

අයියගෙ web card එක expireවෙලා......නැත්තං ගන්න තිබ්බා.....ඒකට නම් මටත් සැහෙන්න රිදුනා![]()




පල ඩෝ යන්න......බෝඩිං කාමරේ නිකං ඉන්න වෙලාවට පදින්න රිමෝට් කාර් එකක් ගෙනත් බලපන්කෝ ආතල් එක කොහොමද කියලා.......පොඩි එකාගෙ විනෝදෙ![]()

හරි බන් ඉතින් ඕක quadcopter එකක් තමයිනේ.......![]()

අයියගෙ web card එක expireවෙලා......නැත්තං ගන්න තිබ්බා.....
හැබැයි අම්මගේ වාරණ නියෝගය නොසලකා හැර ගෙනවා කියලා මාට්ටු උනොත්.........
පල ඩෝ යන්න......බෝඩිං කාමරේ නිකං ඉන්න වෙලාවට පදින්න රිමෝට් කාර් එකක් ගෙනත් බලපන්කෝ ආතල් එක කොහොමද කියලා.......![]()
ගේනකොට ඕවට කේස් එන්නේ නැද්දඅයියගෙ web card එක expireවෙලා......නැත්තං ගන්න තිබ්බා.....
හැබැයි අම්මගේ වාරණ නියෝගය නොසලකා හැර ගෙනවා කියලා මාට්ටු උනොත්.........
පල ඩෝ යන්න......බෝඩිං කාමරේ නිකං ඉන්න වෙලාවට පදින්න රිමෝට් කාර් එකක් ගෙනත් බලපන්කෝ ආතල් එක කොහොමද කියලා.......![]()


ගානත් අඩු ඇති, එකක් අරන් තනි ආතල් එකක් ගනින් යකෝ...රිමෝර්ට් කාර් නම් ගන්න තිබ්බ ඕව ගෙනල්ල යවන්න වෙලාවක් නැහැ බන්...
