එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. lankawe ganna thanak nadda owa :oo:
    ලාබෙට ගන්න ඕන නං ඉතින් පිටකොටුව මල්වත්ත පාරේ කඩවල් සෙට් එක තම‍යි.......අපි ළමා නිවාසේ පොඩි අ‍යට දෙන්න සෙල්ලම් බඩු ගත්තෙත් ඒවගෙන්නේ......:yes:
    ඒත් ඉතින් quadcopters නං ති‍යෙ‍යිද කි‍යලා sure නෑ......:oo: හැබැ‍යි 4.5Ch helicopter නං හෙන අඩු ගානට තිබ්බා......:cool::rofl:

    Liberty Plaza එකේ පහලම තට්ටුවෙත් ප්ලේස් එකක් ති‍යනවා......හැබැ‍යි ගිණි ගණන්.......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රිමෝර්ට් කාර් නම් ගන්න තිබ්බ ඕව ගෙනල්ල යවන්න වෙලාවක් නැහැ බන්...
    උඹට හම්බ බ* ගහන්න වෙලාව ති‍යනවා...... ඕවට වෙලාවක් නෑ.....:oo: අනේ ‍යකෝ.....:P
    ගේනකොට ඕවට කේස් එන්නේ නැද්ද :rolleyes:
    අම්මට මාට්ටු උනොත් 5000ක දඩයයි :yes:
    ඕවට කේස් එකක් නෑ බන්......operating range එක මීටර් 100ට වැඩි‍ය අඩු‍යිනේ.......:yes:

    දඩ නං ඉතින් ගෙවන්න හරි පුලුවන්......කෑම සහනාධාර‍ය කපා හැරි‍යොත්......:dull::sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹට හම්බ බ* ගහන්න වෙලාව ති‍යනවා...... ඕවට වෙලාවක් නෑ.....:oo: අනේ ‍යකෝ.....:P

    ඕවට කේස් එකක් නෑ බන්......operating range එක මීටර් 100ට වැඩි‍ය අඩු‍යිනේ.......:yes:

    දඩ නං ඉතින් ගෙවන්න හරි පුලුවන්......කෑම සහනාධාර‍ය කපා හැරි‍යොත්......:dull::sorry:
    1. ඕවා ගෙදරටම බඩු එනවද,මාත් මේ බැලුවේ........................:rolleyes:
    2. අපෝ එහම උනොත් හෙන පාඩුව,ඕක අන්ජුවා එව්ව කියන්න බැරිද ;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. ඕවා ගෙදරටම බඩු එනවද,මාත් මේ බැලුවේ........................:rolleyes:
    2. අපෝ එහම උනොත් හෙන පාඩුව,ඕක අන්ජුවා එව්ව කියන්න බැරිද ;)
    පොතේ හැටි‍යට ගෙදරටම එන්න ඕන මචන්...... අවුලක් වෙන්න විදි‍යක් නෑ.....:yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පොඩි එකාගෙ විනෝදෙ :P
    :yes:‍තෝ ඔවා පදින්නැත්තන් ඔවා 2ක් අරන් එවප්න්කො මටයි අරුටයි හොද ලමයා වගේ:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කලින් ගෙදරටම ඇවිත් තියනවද..?
    මම නං helicopter ගෙන්නලා නෑ....... ඒත් කැම්පස් එකේ හිටපු එකෙක් V-911 එකක් ගෙනවා ඒක ගෙදරටම ඇවිත් තිබුනා......:yes:

    wltoys-v911-micro-rc-helikopter_2.jpg
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නං helicopter ගෙන්නලා නෑ....... ඒත් කැම්පස් එකේ හිටපු එකෙක් V-911 එකක් ගෙනවා ඒක ගෙදරටම ඇවිත් තිබුනා......:yes:

    wltoys-v911-micro-rc-helikopter_2.jpg

    එහෙනම් මාත් ගේන්න ඕන එකක්....:yes:
     
    Status
    Not open for further replies.