ලාබෙට ගන්න ඕන නං ඉතින් පිටකොටුව මල්වත්ත පාරේ කඩවල් සෙට් එක තමයි.......අපි ළමා නිවාසේ පොඩි අයට දෙන්න සෙල්ලම් බඩු ගත්තෙත් ඒවගෙන්නේ......
- lankawe ganna thanak nadda owa

ඒත් ඉතින් quadcopters නං තියෙයිද කියලා sure නෑ......
හැබැයි 4.5Ch helicopter නං හෙන අඩු ගානට තිබ්බා......

Liberty Plaza එකේ පහලම තට්ටුවෙත් ප්ලේස් එකක් තියනවා......හැබැයි ගිණි ගණන්.......








