එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මොකෝ
    avatar123465_40.gif

    උයාගෙ මොන්ටිසෝලියත් නිවාඩුද?

    කිව්ව...
    කේ
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි ටැට්ටරේ මොන්ටිතෝලි නිවාඩු දෙනව කිව්වද?:dull:
    ටැට්ටර් හාමුදුරුවෝ කිව්වා උඹලගේ කැම්පස් එක මාස 6ක් වහනවා කි‍යලා.......ඒ semester එකට හැම subject එකකටම A+ දෙනවලු.......:yes::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ටැට්ටර් හාමුදුරුවෝ කිව්වා උඹලගේ කැම්පස් එක මාස 6ක් වහනවා කි‍යලා.......ඒ semester එකට හැම subject එකකටම A+ දෙනවලු.......:yes::rofl:
    :rofl::rofl:සුකල තියෙයි...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මං ඉතිං කිව්වේ නෑ කාටවත් :no:

    මටත් ටැග් නෑ..:(
    දැන් ආයි නැහැ... මම හිතුවෙ නැහැ කියල මම බැල්ලිට,අර සීනා අනාතිට ,dmtx ට,පප්පිට දුන්නා තව කාටද කියලා මතක නැහැ :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැන් ආයි නැහැ... මම හිතුවෙ නැහැ කියල මම බැල්ලිට,අර සීනා අනාතිට ,dmtx ට,පප්පිට දුන්නා තව කාටද කියලා මතක නැහැ :baffled:
    එච්චර ටැග් කොහින්ද උයාට:rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දීපි‍ය ටැට්ටරේට....... ඔහොම චාන්ස් එකක් වෙන කවුරුත් දෙන්නේ නෑ......:rofl:
    ඒ සාදුට ඩිග්‍රියත් නිකන් අරන් දෙන්න බැරිද දන්නෑ.. දීල රස්සවකුත් හොයල දෙනවනම් මම දෙනව...:rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දැන් ආයි නැහැ... මම හිතුවෙ නැහැ කියල මම බැල්ලිට,අර සීනා අනාතිට ,dmtx ට,පප්පිට දුන්නා තව කාටද කියලා මතක නැහැ :baffled:

    එච්චර ටැග් කොහින්ද උයාට:rolleyes:
    ෆේක් ගොඩායි :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒ සාදුට ඩිග්‍රියත් නිකන් අරන් දෙන්න බැරිද දන්නෑ.. දීල රස්සවකුත් හොයල දෙනවනම් මම දෙනව...:rofl::rofl:
    වෙන මුකුත්ම එපාද :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එච්චර ටැග් කොහින්ද උයාට:rolleyes:
    :lol:
    ඒ සාදුට ඩිග්‍රියත් නිකන් අරන් දෙන්න බැරිද දන්නෑ.. දීල රස්සවකුත් හොයල දෙනවනම් මම දෙනව...:rofl::rofl:
    නොදකින් වේසාවි....... අන්තිමට කි‍ය‍යි ගෑනි‍යෙකුත් හො‍යල දුන්නොත් දෙනව කි‍යලා......:rofl:
     
    Status
    Not open for further replies.