එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සිට් අප්ස් 50ක් වැඩි නැද්ද,
    අමාරුවෙන් 20ක් විතර පුලුවන් වෙයි...හෙට පාන්දරම ට්‍රයි එකක් දෙන්න ඕනා :yes:
    20 ගානෙ ගැහුවොත් බඩ බහින්න තව අවුරුදු 30ක්වත් යයි..:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රටකට ඕනෑ ටැට්ටර් ‍යුග‍යක්.......මං ‍යනෝ නිදාගන්න.......:cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් ඉතින් උබට නම් හැමදාම නිවාඩුනේ:P


    9 ද උබේ උපන්දිනේ:rolleyes:
    :sorry::sorry::yes::yes:
    එහෙනං හෙටම කෙල්ලව ගෙදර එක්ක වරෙන්.......:lol:

    ඒවා ඔක්කොම ‍no pay යකෝ.......:angry:
    :frown::frown:නැන්දම්මා ගායි මට බැට් එකෙන් :P
    ඇයි උයා ආස නැද්ද?:rofl:
    නෙදකින් මොට්ට වේසි
    avatar123465_40.gif
    :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය එකෙක්වත් වැඩක් නෑ බන්... 75000 තිබ්බනම් මම චන්දෙ ඉල්ලනව...:rofl:
    මරා ගෙදර යවන්න ඕන නිසා විතරක් සිරාට දෙනව...
    අනුර කුමාරයා ඉල්ලුවනම් ඌට දෙනව...
    :yes::yes:
    හැබැයි මරා ගෙදර යවන්න කියල මයිත්‍රීට දෙන් නැහැ,ඉගුරු දීල මිරිස් ගන්න බෑ....
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපේ රෙද්දෙ නිවාඩුවක් ගැන කිසි කතාවක් නෑ
    අතින් නිවඩු දාගෙන යන්න ඕනෑ චන්දෙ දාන්න මගුල :මරණ් කන මූණ:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපේ රෙද්දෙ නිවාඩුවක් ගැන කිසි කතාවක් නෑ
    අතින් නිවඩු දාගෙන යන්න ඕනෑ චන්දෙ දාන්න මගුල :මරණ් කන මූණ:

    උබට චන්දෙ තියෙනවද බන්..:oo:
     
    Status
    Not open for further replies.