20 ගානෙ ගැහුවොත් බඩ බහින්න තව අවුරුදු 30ක්වත් යයි..සිට් අප්ස් 50ක් වැඩි නැද්ද,
අමාරුවෙන් 20ක් විතර පුලුවන් වෙයි...හෙට පාන්දරම ට්රයි එකක් දෙන්න ඕනා![]()

20 ගානෙ ගැහුවොත් බඩ බහින්න තව අවුරුදු 30ක්වත් යයි..සිට් අප්ස් 50ක් වැඩි නැද්ද,
අමාරුවෙන් 20ක් විතර පුලුවන් වෙයි...හෙට පාන්දරම ට්රයි එකක් දෙන්න ඕනා![]()

US $1.35200ක් වැඩී, ගාන 100යි..

ඔව් ඉතින් උබට නම් හැමදාම නිවාඩුනේ
9 ද උබේ උපන්දිනේ![]()

එහෙනං හෙටම කෙල්ලව ගෙදර එක්ක වරෙන්.......
ඒවා ඔක්කොම no pay යකෝ.......![]()

නැන්දම්මා ගායි මට බැට් එකෙන් 
නෙදකින් මොට්ට වේසිඇයි උයා ආස නැද්ද?![]()

ඔය එකෙක්වත් වැඩක් නෑ බන්... 75000 තිබ්බනම් මම චන්දෙ ඉල්ලනව...
මරා ගෙදර යවන්න ඕන නිසා විතරක් සිරාට දෙනව...
අනුර කුමාරයා ඉල්ලුවනම් ඌට දෙනව...

රටකට ඕනෑ ටැට්ටර් යුගයක්.......මං යනෝ නිදාගන්න.......![]()

සුරා...ටැට්ටරේට ජයඅපේ රෙද්දෙ නිවාඩුවක් ගැන කිසි කතාවක් නෑ
අතින් නිවඩු දාගෙන යන්න ඕනෑ චන්දෙ දාන්න මගුල :මරණ් කන මූණ: