උඹ කාටද දුන්නේ........පොල් ගහ ලකුණක් නං ඡන්ද කොලේ තිබ්බේ නෑනේ.....

ත්රීවීල් එකක් තිබුනා,ඒකට ගැහුවාඋඹ කාටද දුන්නේ........පොල් ගහ ලකුණක් නං ඡන්ද කොලේ තිබ්බේ නෑනේ.....![]()

ඇයි ඩෝ ඔච්චර හොඳ ටැට්ටරයක් තියෙද්දි ලකඩං ත්රීවිල් එකකට දුන්නේ......ත්රීවීල් එකක් තිබුනා,ඒකට ගැහුවා![]()


සමනලයට ගහන්න හදලා, වීල් එකට ගැහුවේඇයි ඩෝ ඔච්චර හොඳ ටැට්ටරයක් තියෙද්දි ලකඩං ත්රීවිල් එකකට දුන්නේ......![]()

අර පට්ට දිග නමක් තිබ්බ බුවාගේ ලකුණ මොකක්ද බන්......මීයද......සමනලයට ගහන්න හදලා, වීල් එකට ගැහුවේ![]()

අර පට්ට දිග නමක් තිබ්බ බුවාගේ ලකුණ මොකක්ද බන්......මීයද......![]()


අපි ගල් වර්ජනය කර ඇත...![]()
ලහිපිටේ දැම්මනම් හිටු හිටු ගාල වැඩඇඩෙන්නම රිදෙයි![]()


ආච්චි අම්මගෙ සළු පොට![]()
රිදිලා චූ කොල්ලට 