පාර සිවිලිමේ වැදුනද.......GIF
සතියකට විතර පස්සෙ ගෙදර ඇවිත් අත හොල්ලන විට.. :

ඉතින් මගේයැ? බල්ල චෙක් කරගන්න යන්නැති..මේක මහ *රි බල්ලෙක්නේ![]()


පාර සිවිලිමේ වැදුනද.......![]()


ඒ වගේ තමා...
උඹලා එලි වෙනකම් චන්ද ප්රතිපල බලනවාද
අම්මා මට කිව්වා හෙට වැඩට යන්න එපා කියලා.......කේස් නැති උනාට හෙට බස් නැති වෙයිලු.......
පිස්සුවක් ඇතෑ.......තව ටිකකින් මම දොයි.....උඹලා එලි වෙනකම් චන්ද ප්රතිපල බලනවාද![]()

අම්මා මට කිව්වා හෙට වැඩට යන්න එපා කියලා.......කේස් නැති උනාට හෙට බස් නැති වෙයිලු.......![]()

එකෙන්ම......මම අම්මගේ කීකරු පුතානේ......අම්මා කිව්වනම් යන්න එපා![]()


මම දැම්මම දොයි...![]()

ඔව් බන්අම්මා මට කිව්වා හෙට වැඩට යන්න එපා කියලා.......කේස් නැති උනාට හෙට බස් නැති වෙයිලු.......![]()
මාත් යන්නේ නෑ
මම දැම්මම දොයි...![]()
එහෙම කොහොමද නිදාගන්නේ විදේශ කුමන්ත්රණයක් ක්රියාත්මක වෙන මොහෙතේ

