එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපේ තාත්තා ටැලිවිසොන් පෙට්ටි‍ය මහ සද්දෙට දාලා ‍යකුනේ.......නිදාගන්නත් නෑ.......:angry:
    ඕන හු‍යන්නක් වෙන්න කි‍යලා ඔන්න දැනට ති‍යන සමස්ත ප්‍රතිපල‍ය........:P

    UPFA
    Mahinda Rajapaksa
    87,594
    52.54%

    NDF
    Maithripala Sirisena
    78,484
    47.08%
    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැන් අනිත් පැත්ත මචන්.......:rofl:

    Maithripala Sirisena

    1,074,196
    52.72%

    Mahinda Rajapaksa

    937,943
    46.03%
    වැඩට යන්න ඔනි බන්ස්
    2.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Current All Island Results (Cumulative)
    upto Colombo - Colombo East results (as of 06:21 a.m.)
    Maithripala Sirisena 1,311,175 (52.90%)
    Mahinda Rajapaksa 1,135,947 (45.83%)

    GAP 175 228
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මහින්ද අන්කල් මයිත්‍රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා.

    දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මහින්ද අන්කල් මයිත්‍රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා.

    දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්
    මාත් ADA DERANA web එකේ දැක්කා.......:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහින්ද අන්කල් මයිත්‍රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා.

    දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්
    :yes:
    1311372103mahi-L.jpg
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තවත් නෝන්ඩි වෙවි ඉන්නේ නැතුව ‍යන එක නම්බුකාර‍යිනේ මචන්........:yes:
    ඔව්,ටැට්ටරේට ජය වේවා :dull:
    ආයුබෝවන්

    සුභ උදැසනක් :love:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව්,ටැට්ටරේට ජය වේවා :dull:
    ආයුබෝවන්

    සුභ උදැසනක් :love:
    එසේම වේවා.......:rofl:

    දිවුලපිටි‍ය මහින්ද මාමි දින්නා නේද.....:lol::P
     
    Status
    Not open for further replies.