අපේ තාත්තා ටැලිවිසොන් පෙට්ටිය මහ සද්දෙට දාලා යකුනේ.......නිදාගන්නත් නෑ.......
ඕන හුයන්නක් වෙන්න කියලා ඔන්න දැනට තියන සමස්ත ප්රතිපලය........
UPFA
Mahinda Rajapaksa
87,594
52.54%
NDF
Maithripala Sirisena
78,484
47.08%












අපේ තාත්තා ටැලිවිසොන් පෙට්ටිය මහ සද්දෙට දාලා යකුනේ.......නිදාගන්නත් නෑ.......
ඕන හුයන්නක් වෙන්න කියලා ඔන්න දැනට තියන සමස්ත ප්රතිපලය........
UPFA
Mahinda Rajapaksa
87,594
52.54%
NDF
Maithripala Sirisena
78,484
47.08%












දැන් අනිත් පැත්ත මචන්.......

වැඩට යන්න ඔනි බන්ස්දැන් අනිත් පැත්ත මචන්.......
Maithripala Sirisena
1,074,196
52.72%
Mahinda Rajapaksa
937,943
46.03%
මාත් ADA DERANA web එකේ දැක්කා.......මහින්ද අන්කල් මයිත්රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා.
දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්

මහින්ද අන්කල් මයිත්රීට සුබපතල අරලියගහ මන්දිරේ රනිල්ට බාර දීල අයින් වෙලා.
දෙරනෙ යනව සීන් එක බන්. මොන වුනත් පව් ඉතින්

තවත් නෝන්ඩි වෙවි ඉන්නේ නැතුව යන එක නම්බුකාරයිනේ මචන්........මාර සීන් එක නේද බන්...![]()

ඔව්,ටැට්ටරේට ජය වේවාතවත් නෝන්ඩි වෙවි ඉන්නේ නැතුව යන එක නම්බුකාරයිනේ මචන්........![]()


වටේ හිටපු උනුයි පුත්තු ටිකයි තමයි ම.රා ව කෑවේමාර සීන් එක නේද බන්...![]()

එසේම වේවා.......ඔව්,ටැට්ටරේට ජය වේවා
ආයුබෝවන්
සුභ උදැසනක්![]()



හාමුදුරුවන්ට වැඩිය චන්ද වැටිලා නෑඔව්,ටැට්ටරේට ජය වේවා
ආයුබෝවන්
සුභ උදැසනක්![]()

තාම අපේ ආසනේ කිව්වේ නෑනේ......එතකොට බලපන්කෝ.......හාමුදුරුවන්ට වැඩිය චන්ද වැටිලා නෑ![]()
