අම්බානකට මෙහෙට වැඩ කරලා තියෙන්නේ,එසේම වේවා.......
දිවුලපිටිය මහින්ද මාමි දින්නා නේද.....![]()

උබලා මාවනැල්ල ආසනයේදතාම අපේ ආසනේ කිව්වේ නෑනේ......එතකොට බලපන්කෝ.......![]()


තවත් නෝන්ඩි වෙවි ඉන්නේ නැතුව යන එක නම්බුකාරයිනේ මචන්........![]()
වටේ හිටපු උනුයි පුත්තු ටිකයි තමයි ම.රා ව කෑවේ![]()
රංගනයක් ද දන්නේ නෑ

හාමුදුරුවන්ට වැඩිය චන්ද වැටිලා නෑ![]()
ඔව් ඔව්,921 පැත්තෙ කිව්වෙ නැනේ තාම...තාම අපේ ආසනේ කිව්වේ නෑනේ......එතකොට බලපන්කෝ.......![]()

අම්බානකට මෙහෙට වැඩ කරලා තියෙන්නේ,
දිවුලපිටිය කඩන්න අමාරුයි බං,ගැණුන්ගේ චන්ද වලින් තමා ගොඩ ගියේ![]()


බැසිල් නේද ඔහෙට හිටියේඅම්බානකට මෙහෙට වැඩ කරලා තියෙන්නේ,
දිවුලපිටිය කඩන්න අමාරුයි බං,ගැණුන්ගේ චන්ද වලින් තමා ගොඩ ගියේ![]()
කොහොමත් ගම්පහ සන්දධානෙට යයිනේ
උබයි අයියයි විතරද දන් නෑ හාමුදුරුවන්ට දිලා තියෙන්නේ
මාවනැල්ල නං සාමාන්‍යයෙන් දෙපැත්තට පෙරලෙන ආසනයක්.......මේ සැරේ මොකා දිනලද දන්නෑ.......![]()

උබලා මාවනැල්ල ආසනයේද![]()

ඔව් ඔව්......මාවනැල්ලෙන් ටැට්ටර් හාමුදුරුවන්ට මනාප 2කට වැඩිය තියෙන්නම ඕන......මමයි අයියයි දෙන්නම දුන්නනේ......ඔව් ඔව්,921 පැත්තෙ කිව්වෙ නැනේ තාම...![]()



ඒවා කියන්න බෑ........මොනව උනත් බුවා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න හරි දක්ෂයි........රංගනයක් ද දන්නේ නෑ![]()

ඒත් මනාප දෙකක්ම තියනවනේ බොල.......උබයි අයියයි විතරද දන් නෑ හාමුදුරුවන්ට දිලා තියෙන්නේ![]()

රංගනයක් ද දන්නේ නෑ![]()
දැනට වැඩිචන්ද ලක්ශ 1 1/2ක් වගේ තියෙනවා ඕක අල්ලන්න අමාරුයි බන් දැන්
පොලොන්නරුවෙ රජ මගුල් ලුකෝ බන් අර මලකඩයා........ඊයේ රෑ ගසලා වැඩිවෙලා බෝක්කුවක් අස්සෙද දන්නෑ.......![]()
ඔව් ඔව්,921 පැත්තෙ කිව්වෙ නැනේ තාම...![]()

ඔව් ඔව්......මාවනැල්ලෙන් ටැට්ටර් හාමුදුරුවන්ට මනාප 2කට වැඩිය තියෙන්නම ඕන......මමයි අයියයි දෙන්නම දුන්නනේ......![]()

MY3
මාවනැල්ල නං සාමාන්‍යයෙන් දෙපැත්තට පෙරලෙන ආසනයක්.......මේ සැරේ මොකා දිනලද දන්නෑ.......![]()
මුස්ලිම් චන්ද ඔක්කොම වැටිලා ඇති MY3ට