එලකිරි Night Club IX

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එසේම වේවා.......:rofl:

දිවුලපිටි‍ය මහින්ද මාමි දින්නා නේද.....:lol::P
අම්බානකට මෙහෙට වැඩ කරලා තියෙන්නේ,
දිවුලපිටි‍ය කඩන්න අමාරුයි බං,ගැණුන්ගේ චන්ද වලින් තමා ගොඩ ගියේ :P
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්බානකට මෙහෙට වැඩ කරලා තියෙන්නේ,
    දිවුලපිටි‍ය කඩන්න අමාරුයි බං,ගැණුන්ගේ චන්ද වලින් තමා ගොඩ ගියේ :P
    :lol:

    මාවනැල්ල නං සාමාන්‍ය‍යෙන් දෙපැත්තට පෙරලෙන ආසන‍යක්.......මේ සැරේ මොකා දිනලද දන්නෑ.......:oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්බානකට මෙහෙට වැඩ කරලා තියෙන්නේ,
    දිවුලපිටි‍ය කඩන්න අමාරුයි බං,ගැණුන්ගේ චන්ද වලින් තමා ගොඩ ගියේ :P
    බැසිල් නේද ඔහෙට හිටියේ:rolleyes:කොහොමත් ගම්පහ සන්දධානෙට යයිනේ:nerd:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol:

    මාවනැල්ල නං සාමාන්‍ය‍යෙන් දෙපැත්තට පෙරලෙන ආසන‍යක්.......මේ සැරේ මොකා දිනලද දන්නෑ.......:oo:
    උබයි අයියයි විතරද දන් නෑ හාමුදුරුවන්ට දිලා තියෙන්නේ :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබලා මාවනැල්ල ආසනයේද:rolleyes:
    :yes:
    ඔව් ඔව්,921 පැත්තෙ කිව්වෙ නැනේ තාම...:baffled:
    ඔව් ඔව්......මාවනැල්ලෙන් ටැට්ටර් හාමුදුරුවන්ට මනාප 2කට වැඩි‍ය ති‍යෙන්නම ඕන......මම‍යි අ‍යි‍ය‍යි දෙන්නම දුන්නනේ......:yes::P:rofl:
    රංගනයක් ද දන්නේ නෑ:dull:
    ඒවා කි‍යන්න බෑ........මොනව උනත් බුවා මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න හරි දක්ෂ‍යි........:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ බන් අර මලකඩ‍යා........ඊ‍යේ රෑ ගසලා වැඩිවෙලා බෝක්කුවක් අස්සෙද දන්නෑ.......:oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රංගනයක් ද දන්නේ නෑ:dull:
    :no:දැනට වැඩිචන්ද ලක්ශ 1 1/2ක් වගේ තියෙනවා ඕක අල්ලන්න අමාරුයි බන් දැන්:dull:
    slfp.png
    50.97%
    1,980,926
    upfa.png
    47.71% 1,854,297
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව්,921 පැත්තෙ කිව්වෙ නැනේ තාම...:baffled:
    :rofl:
    ඔව් ඔව්......මාවනැල්ලෙන් ටැට්ටර් හාමුදුරුවන්ට මනාප 2කට වැඩි‍ය ති‍යෙන්නම ඕන......මම‍යි අ‍යි‍ය‍යි දෙන්නම දුන්නනේ......:yes::P:rofl:
    :lol:
    :lol:

    මාවනැල්ල නං සාමාන්‍ය‍යෙන් දෙපැත්තට පෙරලෙන ආසන‍යක්.......මේ සැරේ මොකා දිනලද දන්නෑ.......:oo:
    MY3:yes:මුස්ලිම් චන්ද ඔක්කොම වැටිලා ඇති M‍‍Y3ට:nerd:
     
    Status
    Not open for further replies.