ඔන්න එහෙනං හෙට ඉඳන් අපි මෛත්රි මාමිගේ රටේ ජනතාවලු හරිය.......![]()

ඊලඟ සැරේ ටැට්ටරෙන් රටම හානවා යකෝ......ලබන සැරේ අපි දෙනවා බැටේ..........

ඊලඟ සැරේ ටැට්ටරෙන් රටම හානවා යකෝ......![]()

එකෙන්ම.......කුඹුරු වැඩ කෙරෙන කාලෙට හොඳ ගානක් හොයාගන්න පුලුවන්.......දෙන්නා ටැට්ටර් දෙක් අරන් වෙල් හාමු,
අතිරේක හොද ගානක් හොයා ගන්න පුලුවන්........![]()

දැන් වැඩිය සද්ද එපා හරිය......ටැට්ටරෙන් යට කරලා දානවා රොටියක් වගේ තැටියක් වෙන්නම........


එකෙන්ම.......කුඹුරු වැඩ කෙරෙන කාලෙට හොඳ ගානක් හොයාගන්න පුලුවන්.......![]()

![]()
උඹට මේක දැක්කම මොකද හිතුනේ......![]()


දෙමු දෙමු......එකෙන්ම දෙමු වැඩේ...![]()

මහ මැතිවරණයකින් 50% ගන්න එක ලේසි නෑ මචන්........IMG
කබලෙන් ලිපට වැටුනාද කියලා හිතුනා
මහමැතිවරණයක් තියලා බහුතරයක් හදාගත්තොත් හොඳයි![]()


දෙමු දෙමු......
මහ මැතිවරණයකින් 50% ගන්න එක ලේසි නෑ මචන්........
කොහොමත් TNA එක මහ මැතිවරණෙට ඉල්ලන්නේ වෙනමනේ.......![]()

