එලකිරි Night Club IX

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif
    අපි ගියා... පොතක් කියවන්න තියෙ..
    සු.රා.:rofl:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට නේහ් ඒක...:rofl::rofl:
    :yes:

    පූසො හෙන ආතල් සත්තු ජාති‍යක් බන්.......:rofl:
    හොරා කන එක තම‍යි අවුල......:angry:(හැබැ‍යි ඉතින් ඉන්න ගෙදරින් හොරා කන්නෙත් නෑනේ......:P)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹල හැමෝගෙම රෙප් කැපුවා.......:P
    මලකඩ‍යගේ රෙප් කපන්න බැරිලු........:oo:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    dsc0441h.jpg



    ඒ බන්ස් මටත් මේකක් ඔනේ ,:D:yes: ලින්ක් එක දාපිය:dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඕක ගන්න එපා බන්......මෙලෝ රහක් නැති ජරාවක්......:no:
    හුටා .. ඒකත් එහමද...:dull:
    අර ඩාන්ස් කරන මල් එකත් ලසනයි බන්..:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හුටා .. ඒකත් එහමද...:dull:
    අර ඩාන්ස් කරන මල් එකත් ලසනයි බන්..:D
    ඒක නං අඩු ගානේ ගෑල්ලම‍යට තෑග්ගක් විදි‍යට හරි දෙන්න පුලුවන්නේ.......:rofl:

    අර කුරුමිණි‍යගේ features දක්කේ නැද්ද......:oo:
    This cockroack,when exposed to sunlight ,can start its mini-engine

    by shaking itself ,so no batteries are needed.

    Powered by sunlight,this product will shake itself,seemingly forward

    or backward,spinning around
    as if looking for food,Both specially

    designed and eco-fridedly,this product is also an excellent teaching

    aid to provide students with some basic knowledge about solar energy.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උඹල හැමෝගෙම රෙප් කැපුවා.......:P
    මලකඩ‍යගේ රෙප් කපන්න බැරිලු........:oo:
    හා මමත් කැපුවා, ඉතුරු ටිකෙක් රිමෝට් බව්වෙක් ගන්න :P
     
    Status
    Not open for further replies.