එලකිරි Night Club IX

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :sorry:

    නෑ බන්.....:sorry:
    හුටා. උබ ජිමෙල් එකට සින්ක් කරල තියන් එපයි බන්... අයියෝ සල්ලි

    ව් කාඩ් එකක් වත් බැකප් කරා නම්
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කුකුලනේ......මට පොඩි උදව්වක් කරපල්ලකෝ.......:sorry:
    මං ටික දවසකට කලින් කිව්වනේ මගේ ගඩොල් බෑ‍යේ touch එක වැඩ කරන්නේ නැතුව ගි‍යා කි‍යලා........:baffled:

    951003_0_original.jpg


    මේකේ pattern lock එකක් දල තිබුන හින්දා මොනම විදි‍යකින්වත් කොම්පීටරේට ගැහුවම පෙන්නන්නේ නෑ........:no:
    මට ඕන මොන ජිල්මාට් එකක් දාල හරි contacts ටික backup කරගන්න....... උඹල දන්න විදි‍යට වැඩ කෑල්ලක් කි‍යපල්ලකෝ........:eek:

    PC companion එකේවත් detect කරන්නේ නෑ බන්......:sorry:
    azL3epj_460sa.gif

    කන්ටැක්ට් ටික සිම් එකේ සේව් කරල නැද්ද උයා?
    වෙන දෙයක් නම් නොදනී...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IMG
    කන්ටැක්ට් ටික සිම් එකේ සේව් කරල නැද්ද උයා?
    වෙන දෙයක් නම් නොදනී...
    නෑ බන්......contacts 1000ක් විතර තිබුනා.....එච්චර ගොඩක් sim එකේ save කරන්නත් බෑනේ......:sorry:
     
    Status
    Not open for further replies.