එලකිරි Night Club IX

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගූගල් එකව්න්ට් එකට කොම්පියුටර් එකෙන් ලොග් වෙලා බලන්න මචෝ..
    සමහර වෙලාවට ඔටෝ බැකප් එකක් වදිනවා.
    හරි ‍යන්නේ නෑ මචන්.......pattern lock එක හින්දා මෙලෝ දෙ‍යක් කරගන්න බෑ.......:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි ‍යන්නේ නෑ මචන්.......pattern lock එක හින්දා මෙලෝ දෙ‍යක් කරගන්න බෑ.......:sorry:
    පැටන් ලොක් එක ඕනෙද වේසියෙ කොම්පියුටර් එකෙං තොගෙ ගූගල් මේල් එකට යන්න :growl::growl::growl:
    5.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටන් ලොක් එක ඕනෙද වේසියෙ කොම්පියුටර් එකෙං තොගෙ ගූගල් මේල් එකට යන්න :growl::growl::growl:
    5.gif
    මෙහෙ දීපිය ඔය පෝන් එකට කන්ෆිගර් කරලා තියෙන ගූගල් මේල් එකේ යූසර් නේම් පාස් වර්ඩ්. මං අරං දෙන්නං. :yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    1. සොන්ඩ්‍රොයිඩ් ගැන දන්නෙ නෑ ඩෝහ්.:(
    2. මගෙ අන්ලිමිටඩ් පුටේ... ඔය මොනව දැම්මත් අවුලක් නෑ..:cool::cool:
    නෑ බන්......contacts 1000ක් විතර තිබුනා.....එච්චර ගොඩක් sim එකේ save කරන්නත් බෑනේ......:sorry:
    :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැටන් ලොක් එක ඕනෙද වේසියෙ කොම්පියුටර් එකෙං තොගෙ ගූගල් මේල් එකට යන්න :growl::growl::growl:
    5.gif

    මෙහෙ දීපිය ඔය පෝන් එකට කන්ෆිගර් කරලා තියෙන ගූගල් මේල් එකේ යූසර් නේම් පාස් වර්ඩ්. මං අරං දෙන්නං. :yes:
    ඒක නෙවෙ‍යි බොල කේස් එක........phone එකේ google, facebook synchronize off කරල තිබුනේ.......:sorry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම ක්ලබ් එන්නෙ නැහැ ආයි ඩේට ටිකට කෙලවෙනව සුට්ටියෙ gif walin .අපිට slt නැහැ ඩොන්ගල් එකෙන් එන්නෙ :(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113

    7 Pin SATA Serial ATA to SAS 29 Pin & 4 Pin Power Male Cable Connector Adapter

    මට මේකෙ ගාන අඩු එකක් හොයල දියලකො ඊබෙ එකෙ :D
    ස්ලො වෙලා බන් අද ජංජාලෙ:(
     
    Status
    Not open for further replies.