නෙදකින්ඒක නෙවෙයි බොල කේස් එක........phone එකේ google, facebook synchronize off කරල තිබුනේ.......![]()
අපිත් එහෙම තමා ඩෝමම ක්ලබ් එන්නෙ නැහැ ආයි ඩේට ටිකට කෙලවෙනව සුට්ටියෙ gif walin .අපිට slt නැහැ ඩොන්ගල් එකෙන් එන්නෙ![]()

ක්රේසි අසා ක්ලබ් එක හැර යාමේ ගීය...
ක්රේසි අසා තරහා වෙලා...
ඩේටා ටික ඉවර ......වෙලා...
නරක ෆොටෝ දානවා කියා...
මොට්ටයා මූ රවටලා...
ක්රේසි අසා තරහා වෙලා.......
ඩේටා ටික ඉවර ....වෙලා....
SLT Unlimited නෑනේ...
අසා ඩොංගලේට සල්ලී දමයිදෝ...
වැල බාලා කම්බස් උනාදෝ.....
යාළුවෝ ඌට ඔච්චම් කලා දෝ.....
ඕ...................... ඉවසන්න මා ක්රේසි ආ...සා....
අපිට එන මාසේ ඩේටා ලැබෙන්නේ......
ක්රේසි අසා තරහා වෙලා...
රෙක්සි බැල්ලි කොහෙදෝ හිදින්නේ...
ටැක්ටරේ මොකද පස්සෙං දුවන්නේ...
මෛත්රීගේ WIFI ලැබෙන්නේ.....
අසා මෙය දැකලා වමනේ දමයි දෝ...
ඕ...........ඉටු වේද සස්ලිටාගේ සිහිනේ....
ගේ ජයනාථගෙ හිංගියේ ජලක් දෝ....
ඕ...................
ක්රේසි අසා තරහා වෙලා...
මුල් ගීය - පුන්චි දෝණි තරහා වෙලා![]()


සිරිසේන මහත්තයටත් කියන්න තියෙන්නේ මුන්ව ලන්කරගත්තොත් අපිටත් මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි..
![]()
අඩෝ මේ ලන්කාවෙද බන් 

![]()
අඩෝ මේ ලන්කාවෙද බන්
මුස්ලිම් හුත්ටිටිඉඉඉඉඉඉඉඉඉඉ![]()

මේක දැක ගොඩක් දුක හිතුන බන්නැතුව වෙන කොහෙද බන්...
මුන් දැන් මෙහෙම නම් ඉස්සරහට කොහොම වෙයිද.. යකෝ මේ රටේ හිටපු නායකයෙක් නේද කියලවත් හිතනවද,.. සිංහල ජාතියත් එක්කම මුන්ට තියෙන්නේ මේ වගේ වයිරයක්..![]()

මේක දැක ගොඩක් දුක හිතුන බන්![]()
![]()
අනේ මන්ද බන් මොනව වෙයිද කියලා මේ පරයින්ට මෙහෙම නටන්න දෙන්න හොද නෑ
අපිටමයි කෙල වෙන්නේ![]()
![]()
සිරිසේන මහත්තය මුන්ට අහු නොවෙනවනම් හොදයි බන්තව ඉස්සරහට යන්න ඕන මචන්.. සිරිසේනට වැඩක් කරන්න දෙන්නේ නෑ බලපන්කො.. කීයක් ඉන්නවද කකුලෙන් අදින්න.. අපේ සිංහලයන්ට අබ සරණයි !!!

සිරිසේන මහත්තය මුන්ට අහු නොවෙනවනම් හොදයි බන්
ඒ මිනිහවත් කයි මුන් ටික අන්තිමට වෙන්නේ උන් කියන විදිහට පක්ශ පත් කර ගන්න
මටත් තියෙන බය ඕකයි බන් අනේ මන්ද මොන මගුලක්ද මන්ද මේ වෙන්නේ
ඔව් බලපන්කො චන්ද්රිකා නිදහස් පක්ෂෙ දෙකට කඩල. ඒ ගෑනි හදන්නේ මහා චන්දෙට නිදහස් පක්ෂයක් ගේන්න ඔය හිනා වෙලා හිටියට රනිල් චන්ද්රිකා කවද්ද බන් මගුල් කෑවේ... මුන් ඔක්කොම කෙලවගන්නවා...


මුන් එන පොට හොද නෑ,තදින් හිටියොත් හරි,නැත්නම් සොරීසිරිසේන මහත්තයටත් කියන්න තියෙන්නේ මුන්ව ලන්කරගත්තොත් අපිටත් මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි..
![]()
