එලකිරි Night Club IX

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලන්ව ඕනවට වැඩිය විශ්වාස කරන්න යන්න එපා බන්......:lol:
    TIaWoZu.jpg
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට සහාය දැක්වීමට ආණ්ඩුවට ගිය තමා ඌව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන බවත්, ඔහු මහ ඇමැති වනවාට කැමති බවත් ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කියයි.
    ඔහු අද ඌව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා හමුවී හරීන් ප්‍රනාන්දුට සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කළේය.
    තමා හිටපු ජනපතිට සහාය දැක්වීමට ගියත් එජාපයෙන් ඉවත් නොවූ බව ද කුට්ටිආරච්චි මහතා පවසයි.

    :lol::lol::lol::rofl::rofl::lol:
     
    • Like
    Reactions: DJU9

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තැටි ජොකා ට ස්තූති වේවා...! ‍උඹෙ රෙප් එකකින් මගෙ රෙප් පවර් එක වැඩි උනා :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.