කරුන්කා ගෙඩියක් තරමට කොන්ඩය බැදලා...අහ් පුටේ![]()

කරත්ත දැකලා තියනවද...............කරුන්කා ගෙඩියක් තරමට කොන්ඩය බැදලා...
තිරික්කලේ නැග සීයා ඇවිල්ලා..![]()

අපේ ගෙදර දෙකක් තිබ්බා කරත්ත...කරත්ත දැකලා තියනවද...............![]()
නිකමට දැං ඕවා දකින්න නෑනේඅපේ ගෙදර දෙකක් තිබ්බා කරත්ත...
රේස් තිරික්කලයකුයි බර කරත්තෙකුයි..
රේස් තිරික්කලේ නම් වික්කා බර කරත්තේ තාම තියෙනවා..
ඇයි කරත්ත දැකලා තියේද කියලා ඇහුවේ..


එල එල..නිකමට දැං ඕවා දකින්න නෑනේ
විකුනන්න එපා,දැනටත් බර ගනන් වලට යනවා,ඇන්ටික් බඩුනේ
අපේ ගෙදරත් බර කරත්තයක් තිබුනා, ඒක ඒ කාලෙම වික්කා![]()