එලකිරි Night Club IX

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar382996_40.gif
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කරත්ත දැකලා තියනවද...............:lol:
    අපේ ගෙදර දෙකක් තිබ්බා කරත්ත...
    රේස් තිරික්කලයකුයි බර කරත්තෙකුයි..
    රේස් තිරික්කලේ නම් වික්කා බර කරත්තේ තාම තියෙනවා..
    ඇයි කරත්ත දැකලා තියේද කියලා ඇහුවේ..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපේ ගෙදර දෙකක් තිබ්බා කරත්ත...
    රේස් තිරික්කලයකුයි බර කරත්තෙකුයි..
    රේස් තිරික්කලේ නම් වික්කා බර කරත්තේ තාම තියෙනවා..
    ඇයි කරත්ත දැකලා තියේද කියලා ඇහුවේ..
    නිකමට දැං ඕවා දකින්න නෑනේ :(
    විකුනන්න එපා,දැනටත් බර ගනන් වලට යනවා,ඇන්ටික් බඩුනේ
    අපේ ගෙදරත් බර කරත්තයක් තිබුනා, ඒක ඒ කාලෙම වික්කා :)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නිකමට දැං ඕවා දකින්න නෑනේ :(
    විකුනන්න එපා,දැනටත් බර ගනන් වලට යනවා,ඇන්ටික් බඩුනේ
    අපේ ගෙදරත් බර කරත්තයක් තිබුනා, ඒක ඒ කාලෙම වික්කා :)
    එල එල..
    විකුනන්න අදහසක් නෑ....
    11.gif
     
    Status
    Not open for further replies.